අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සුද්දො එයි රනිලගෙ පස්ස ලොකු කරන්ඩ නම්,:lol::lol::lol: වෙන නම් සුද්දෙක් නම් එන්නෙ නැ..

    හයියෝ ආවා..... දැන් ඉතින් මේකත් කුණුහරුප විමානයක් කරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai

    විවස්තාම සම්බන්ධ තින්දු දවස් 3න් දෙනව..පෙස්සන් 8නෙමේ 88 තිබ්බත් තියෙන්නෙ කරුනු 2කට.ජනාධිපති තීරනය හරි හෝ වැරදි ඕකට මහ කාලයක් යන්නෙ නැ..චන්දෙට බයේ ගැහෙනව නේද උබල..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද තීන්දුව ජනාධිපති වැරදි කියලා දුන්නොත් විධායකයයි විවස්තාදායකයයි අතර ගැටුමක් තියන පාර්ලිමේන්තුවක් හැදෙනවා නේද?

    19 වැනි සංශෝධනයේ අරමුණ, එහෙම ගැටුමක් තියෙන වෙලාවක, ව්‍යවස්ථාදායකය යටපත් කරන්නට විධායකයට තියෙන සුපිරි බලය හීන කිරීම. අවුරුදු 4.5ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා ඒකේ සඳහන් කරලා තියෙන එකේ අරමුණ විධායකයට පාර්ලිමේන්තුව විසුරවලා ව්‍යවස්ථාදායකය තමන්ට ඕනෑ විධියට නටවන්න තියෙන බලය අඩුකරන එක.

    බලමු මොකද වෙන්නේ කියලා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලට තීන්දුව දෙනකන් ඉවසල ඉන්න බැරිද මේකෙ මරාගන්න හදන්නෙ.. supreme court එක හරි විදිහ කියයි. ඉවසල ඉදපන්.. :lol:

    .ඉක්මනට තීන්දුව ලැබෙයි.. . තීන්දුව ආවට පස්සෙ සල්ලි වලට තීන්දු දුන්න, මැර බලේට යට උනා අනං මන්ං කතා නම් මේකෙ දාගෙන එන්න එපා.. :nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kCZCE0o.jpg

    Meya hari. But 33 rule eka yatahe. Meva bala rahitha karanava vage penne. 33 balanna. Eke thiyenava Mara vaganthi tikak.--------------Mea viyavasthave or vena thanaka or Likithava thiyena onama rule ekakata amatharava-----kiyala Mara balayak deela thiyenava President ta. Anith rule serama yata karala.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබලට තීන්දුව දෙනකන් ඉවසල ඉන්න බැරිද මේකෙ මරාගන්න හදන්නෙ.. supreme court එක හරි විදිහ කියයි. ඉවසල ඉදපන්.. :lol:

    .ඉක්මනට තීන්දුව ලැබෙයි.. . තීන්දුව ආවට පස්සෙ සල්ලි වලට තීන්දු දුන්න, මැර බලේට යට උනා අනං මන්ං කතා නම් මේකෙ දාගෙන එන්න එපා.. :nerd:

    :):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    19 hadala thiyenne, Ekko moley vadi aya, nathnam moley adu aya. Onna balanna, Court order eke thiyevei. mea tika. 19 navatha venas karanna kiyala. Eka thanaka liyala thiyena eka neve vena vaganthiyaka liyala thiyenne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    19 hadala thiyenne, Ekko moley vadi aya, nathnam moley adu aya. Onna balanna, Court order eke thiyevei. mea tika. 19 navatha venas karanna kiyala. Eka thanaka liyala thiyena eka neve vena vaganthiyaka liyala thiyenne.

    මේ ඉන්නෙ කෙටුම්පත් කරපු කෙනෙක් . අහල බලපන් සින්හල බැරිද කියල . :cool::cool::cool: මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ඉන්නෙ කෙටුම්පත් කරපු කෙනෙක් . අහල බලපන් සින්හල බැරිද කියල . :cool::cool::cool: මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත

    ගූ ඇන් පී කාරයො තමන්ගෙ වැරද්ද වහ ගන්ඩ ෆුල් උස්සහයක.:lol::lol::lol:.19 හැදුවෙ විජේදාස නෙමේ ගූ ඇන් පියෙ ආචාර්ය ජයම්පති වික්ක්‍රමර්ත්තනයි තව හුත්තෙකුයි..ඕකට තව TNA එකේ සුමන්තිරනුත් අයිතියි..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගූ ඇන් පී කාරයො තමන්ගෙ වැරද්ද වහ ගන්ඩ ෆුල් උස්සහයක.:lol::lol::lol:.19 හැදුවෙ විජේදාස නෙමේ ගූ ඇන් පියෙ ආචාර්ය ජයම්පති වික්ක්‍රමර්ත්තනයි තව හුත්තෙකුයි..ඕකට තව TNA එකේ සුමන්තිරනුත් අයිතියි..

    Umbata english therenawanam meke gihilla balapan, 19th amendment eka draft kare kawda kiyala thiyanawa.

    wikipedia

    Drafting process
    In early May 2013 the Mahinda Rajapaksa Government had started drafting a constitutional amendment to reduce the terms of office of the President and the Chief Justice to five years each, instead of Six years for the President and unlimited term, to age 65, for the Chief Justice. According to the proposed amendment, there would be no limit, however, on how often a President could be re-elected. That drafted amendment had addressed National issues of power devolution and proposed to repeal land and Police powers vested with the Provincial Councils.[6]
    And by May 2013 then opposition political groups, diplomats and civil organizations like the People's Liberation Front or JVP, Jathika Hela Urumaya, Athuraliye Rathana Thero of Pivithuru Hetak National Movement,[7] and Maduluwawe Sobitha Thero had proposed to change the Constitution back to a Westminster style Parliamentary system[8][9] for the country to address various issues, especially the issues arisen by the 18th Amendment.[10] The UNP had appointed a committee chaired by the Member of Parliament and former Bar Association President Wijeyadasa Rajapakshe to draft the constitution. The party also proposed as a novel system the Executive powers of the President to be exercised on political basis and to be subject to checks and balances. The proposals guaranteed the freedom of expression and the right to information. The UNP also proposed that the system of preference votes be abolished and the tenure of the Parliament and the Provincial Council fixed at five years. The Key-elements of the proposed Constitution were;[11]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umbata english therenawanam meke gihilla balapan, 19th amendment eka draft kare kawda kiyala thiyanawa.

    මම හොදට දන්නව මොකාද හැදුවෙ කියල..wikipedia තියන සියල්ලම ඇත්ත කියල පිලිගන්ඩ එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    19 වැරදි 18 අට තමා හරි චිරාත් කාලයක් ජනපති වෙලා ඉන්න හිටන්ට දෙන්න ඕනේ මම නම් කියන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • මම හොදට දන්නව මොකාද හැදුවෙ කියල..wikipedia තියන සියල්ලම ඇත්ත කියල පිලිගන්ඩ එපා.

    උඹ මගෙ රෙප් කැපුව නේද ඊයෙ
    මීගමුව රෝහලේ මුළුතැන්ගේ ගැන කියන්ඩ ගිහින්
    ඒ වුණාට මමනං උඹේ රෙප් කැපුවෙ නෑ
     
    • Like
    Reactions: shadow1

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Meya hari. But 33 rule eka yatahe. Meva bala rahitha karanava vage penne. 33 balanna. Eke thiyenava Mara vaganthi tikak.--------------Mea viyavasthave or vena thanaka or Likithava thiyena onama rule ekakata amatharava-----kiyala Mara balayak deela thiyenava President ta. Anith rule serama yata karala.

    මේකෙ 33 වගන්තියෙන් කියල තියෙන්නෙ ජනාදිපතිගෙ බලතල.
    ඒකෙ තියෙනව විසුරවන්න පුලුවන් ජනපතිට කියල. ඒක හරි.
    70 වගන්තියෙ තියෙනව විසුරවන ක්‍රමය.
    ඒකෙන් කියනව අවුරුදු 4.5ක් ගියාට පස්සෙ හෝ පාර්ලිමේන්තුවෙ 2/3 බලයකින් සම්මත කරගෙන ජනාදිපතිට විසුරවන්න පුලුවන් කියල.
    ඉතින් ඇයි මෙච්චර අවුලක්? පැහැදිලිව තියන්වනෙ කරන්න පුලුවන් විදිහ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,658

    ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ නෙ 33 (2) 70 (1) සමග කියවිය යුතුයි කියල හරි 70 (1) කියන්නෙ විසුරුවන ක්‍රමය කියල හරි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ නෙ 33 (2) 70 (1) සමග කියවිය යුතුයි කියල හරි 70 (1) කියන්නෙ විසුරුවන ක්‍රමය කියල හරි.

    යකෝ.. තව විනාඩි 40 කින් තීන්දුව දෙනව.. එතකන් ඉවසල ඉදපන් රන්ඩු නොවී.. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,658
    113
    යකෝ.. තව විනාඩි 40 කින් තීන්දුව දෙනව.. එතකන් ඉවසල ඉදපන් රන්ඩු නොවී.. :lol:

    රණ්ඩු වෙනෝ නෙමෙයි බන් මේකට හරිහමං පැහැදිලි කිරීමක් දෙන්ඩ අපිට බෑ කියල කිව්වෙ