සුද්දො එයි රනිලගෙ පස්ස ලොකු කරන්ඩ නම්,වෙන නම් සුද්දෙක් නම් එන්නෙ නැ..
හයියෝ ආවා..... දැන් ඉතින් මේකත් කුණුහරුප විමානයක් කරයි...
සුද්දො එයි රනිලගෙ පස්ස ලොකු කරන්ඩ නම්,වෙන නම් සුද්දෙක් නම් එන්නෙ නැ..
අභියාචනාධිකරණයට යන්න බැරිද මේ තීන්ධුවට එරෙහිව?
Petition 8k thiyenawane oya ata wate gihila final supreme court's clarification eddi thawa masa 2k wage yai
අද තීන්දුව ජනාධිපති වැරදි කියලා දුන්නොත් විධායකයයි විවස්තාදායකයයි අතර ගැටුමක් තියන පාර්ලිමේන්තුවක් හැදෙනවා නේද?
උබලට තීන්දුව දෙනකන් ඉවසල ඉන්න බැරිද මේකෙ මරාගන්න හදන්නෙ.. supreme court එක හරි විදිහ කියයි. ඉවසල ඉදපන්..
.ඉක්මනට තීන්දුව ලැබෙයි.. . තීන්දුව ආවට පස්සෙ සල්ලි වලට තීන්දු දුන්න, මැර බලේට යට උනා අනං මන්ං කතා නම් මේකෙ දාගෙන එන්න එපා..![]()


19 hadala thiyenne, Ekko moley vadi aya, nathnam moley adu aya. Onna balanna, Court order eke thiyevei. mea tika. 19 navatha venas karanna kiyala. Eka thanaka liyala thiyena eka neve vena vaganthiyaka liyala thiyenne.


මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත 

.19 හැදුවෙ විජේදාස නෙමේ ගූ ඇන් පියෙ ආචාර්ය ජයම්පති වික්ක්රමර්ත්තනයි තව හුත්තෙකුයි..ඕකට තව TNA එකේ සුමන්තිරනුත් අයිතියි..ගූ ඇන් පී කාරයො තමන්ගෙ වැරද්ද වහ ගන්ඩ ෆුල් උස්සහයක..19 හැදුවෙ විජේදාස නෙමේ ගූ ඇන් පියෙ ආචාර්ය ජයම්පති වික්ක්රමර්ත්තනයි තව හුත්තෙකුයි..ඕකට තව TNA එකේ සුමන්තිරනුත් අයිතියි..
Umbata english therenawanam meke gihilla balapan, 19th amendment eka draft kare kawda kiyala thiyanawa.
මම හොදට දන්නව මොකාද හැදුවෙ කියල..wikipedia තියන සියල්ලම ඇත්ත කියල පිලිගන්ඩ එපා.
Meya hari. But 33 rule eka yatahe. Meva bala rahitha karanava vage penne. 33 balanna. Eke thiyenava Mara vaganthi tikak.--------------Mea viyavasthave or vena thanaka or Likithava thiyena onama rule ekakata amatharava-----kiyala Mara balayak deela thiyenava President ta. Anith rule serama yata karala.
මේකෙ 33 වගන්තියෙන් කියල තියෙන්නෙ ජනාදිපතිගෙ බලතල.
ඒකෙ තියෙනව විසුරවන්න පුලුවන් ජනපතිට කියල. ඒක හරි.
70 වගන්තියෙ තියෙනව විසුරවන ක්‍රමය.
ඒකෙන් කියනව අවුරුදු 4.5ක් ගියාට පස්සෙ හෝ පාර්ලිමේන්තුවෙ 2/3 බලයකින් සම්මත කරගෙන ජනාදිපතිට විසුරවන්න පුලුවන් කියල.
ඉතින් ඇයි මෙච්චර අවුලක්? පැහැදිලිව තියන්වනෙ කරන්න පුලුවන් විදිහ.
ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ නෙ 33 (2) 70 (1) සමග කියවිය යුතුයි කියල හරි 70 (1) කියන්නෙ විසුරුවන ක්‍රමය කියල හරි.

යකෝ.. තව විනාඩි 40 කින් තීන්දුව දෙනව.. එතකන් ඉවසල ඉදපන් රන්ඩු නොවී..![]()