අදිකාරම් සිතුවිලි,
හිත මේතරම් සෙනෙහසින් පිරෙද්දි
මුලු ලෝකයම මට අමතක වෙනවා
මගෙ රත්තරන්...
එහෙම වෙලාවට
මම වාසනාවන්තයි කියලා දැනෙනවා..
ඔය හිත අස්සෙ
මම හොයන්නෙ උණුසුමක් නෙමේ
මට සෙනෙහසට තුරුල් වෙන්න
ආදරබර උරහිසක් විතරයි........
හිත මේතරම් සෙනෙහසින් පිරෙද්දි
මුලු ලෝකයම මට අමතක වෙනවා
මගෙ රත්තරන්...
එහෙම වෙලාවට
මම වාසනාවන්තයි කියලා දැනෙනවා..
ඔය හිත අස්සෙ
මම හොයන්නෙ උණුසුමක් නෙමේ
මට සෙනෙහසට තුරුල් වෙන්න
ආදරබර උරහිසක් විතරයි........


