අදින් පස්සෙ AliExpress Free Shipping ලංකාවට නැහැ. පක්ඛ පුත්තුන්ගෙ වැඩ තමයි ඉතින් 🤬🤬

vgp

Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Free Shipping තිබුණා බොල. Daraz එකේ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගොඩක් ‍එ‍්වා නෑ. දැන් daraz උන්ගෙත් ඕවා වැඩි / නැති වෙයි ගොඩක් දුරට. 🙄
    ඔව් හොඳ micro usb cable එකක් ගන්න ali එකේ බලලා shipping cost එක නිසා daraz බැලුවා
    Branded එක මගුලක් වත් නෑ ඒකෙ
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    තුන් හාර දාහක් වෙන බඩුවලට AliExpress Standard එකේ seller ගෙවලා free දෙන අය ඉන්නවා බං. බලපන් ඔය ටිකේ shipping methods. අනික එහෙම ගාණක එකකට shipping 900 ගෙව්වත් පාඩු නැහැනෙ. මේ කියන්නෙ රුපියල් දෙතුන් සීයක පොඩි බඩුවක් වුණත් free ගෙන්නන්න තිබුණු shipping ක්‍රම ටික ගැන. දෙතුන් සීයෙ එකට 900 ක් shipping ගෙවන එක පට්ට පාඩුයිනෙ. 👍
     
    • Sad
    Reactions: pasansnoop

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මගෙත් අප්‍රේල් මැයි ෆ්රී ශිපින් දාපුව මිසිං. Standard ජූනි දාපුවත් ආව SLPost එකෙන්.

    මුං කන්ඩ හිතිල තියෙන්නෙ
    ඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ara youtube eke free items kiya kiya haminena podi ewun rela nisa tamai oka trending une..
    dan harine ithin :-(
    mama mita aurudu 7kata 8kata kalin kiwwa meka wei kiyala
    ඔව් බං ඕකුන් හිතාගෙන ඉන්නෙ හරි ලොකු වැඩක් කරනවා කියලා. කාලකන්නි පුදුම සාපයක් තමයි. 🙄
     
    • Like
    Reactions: pasansnoop

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.
    පාළම් කොක්කුන්ට දැම්මොත් ඔහොමම තමයි. ඉස්සර list එකක් තිබ්බා තැපෑලෙන් එන ක්‍රම ටික. එ‍්වා සති 3 න් එනවා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පාළම් කොක්කුන්ට දැම්මොත් ඔහොමම තමයි. ඉස්සර list එකක් තිබ්බා තැපෑලෙන් එන ක්‍රම ටික. එ‍්වා සති 3 න් එනවා.

    ඒ මොක්කු ද??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.
    Bridges worldwide කියන උං එවන්නෑ එව්වත් මාස 6-7 යනව

    ඒ මොක්කු ද??
    පාලම් - Bridges
    ------ Post added on Aug 6, 2022 at 11:15 AM
     
    • Like
    Reactions: lasankandy

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    මූට අන්ද කයිප්පු. යකෝ cart එකට දාපු ලබ්බම නාන් නැතිව country USA දාලා ඊට පස්සෙ බලපිය product search කරලා කොච්චර free shipping එනවද කියලා. Cart දැම්මට පස්සෙ ලංකාවට එවන seller list එකෙන්ම USA වලටත් යවන උන් තෝරන එකයි වෙන්නෙ. මේ වගේ මොළේ අ‍ැලේ දාන උන් නිසා තමයි ලංකාවට මේ හරිය වෙලා තියෙන්නෙ. 😂 😂
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    තුන් හාර දාහක් වෙන බඩුවලට AliExpress Standard එකේ seller ගෙවලා free දෙන අය ඉන්නවා බං. බලපන් ඔය ටිකේ shipping methods. අනික එහෙම ගාණක එකකට shipping 900 ගෙව්වත් පාඩු නැහැනෙ. මේ කියන්නෙ රුපියල් දෙතුන් සීයක පොඩි බඩුවක් වුණත් free ගෙන්නන්න තිබුණු shipping ක්‍රම ටික ගැන. දෙතුන් සීයෙ එකට 900 ක් shipping ගෙවන එක පට්ට පාඩුයිනෙ. 👍

    https://a.aliexpress.com/_mqQIyHw
    Shipping වලට 130i
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Bridges worldwide කියන උං එවන්නෑ එව්වත් මාස 6-7 යනව

    පාලම් - Bridges
    ------ Post added on Aug 6, 2022 at 11:15 AM

    අප්පො ආයේ හරවක යවයි ද දන්නෙ නෑ උන් එහෙනම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    දෙපැත්තෙම වැරැද්ද තියෙන ව බං
    මේ Ali එකේ පැත්තේ වැරදි
    1. AliExpress දාන ඒවා එන්න කල් යනව (ලංකාවට Flights තාම හරියට වැඩ කරන්නේ නැති නිසා)
    2. සමහර sellers ලා හොරු ඉන්නවා Item එක send කරා කියලා Fake ට්‍රැකිං දෙන .

    මේ අපේ අයගේ වැරදි
    1. පොඩ්ඩ පරක්කු උන ගමන් Refund දානවා අන්තිමට item එක ගෙදරට එනවා සති 5කට විතර පස්සේ.
    2. හොරකමට Fake Ali Accounts හදලා Orders දාන එවුන් ඉන්නවා
    3. බඩුව ඇවිල්ලත් බොරුවට Refund ඉල්ලන එවුන් ඉන්නවා .
    4. ගොඩක් බඩු Post Office එකේ අයින් කරලා තියෙනවා බෙදන්නේ නැතුව සති ගණන්.
    5. පෝස්ට් Office එකේ ලියුම් බෙදන එවුන් හොරකම් කරනවා Packet එන කොට උන් දන්නවා 🤩

    මගෙත් පොඩි items 8 ක් වගේ ආවේ නැහැ Refund ගත්තේ නැහැ පාඩුව මට තමා
     
    ඔව් ඉතින් බනින්න අය ගොඩයි. ඕක තමයි හැබැයි අවසන් ප්‍රතිඵලය
     
    • Like
    Reactions: 2osama

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,405
    113
    - උඩරට -
    කිසිම එකකට නෑ. තියෙනවා නම් පෙන්නපන්. අඩුම $2.25. 👍 තියෙනවා නම් එ‍් DHL වලින් Free එවනවා කියලා tracking number හොර කරලා කරන scam. පිළිගත්ත store එකකින්වත් free shipping නෑ.

    (free shipping කියල filter කරාම එනවා, හැබැයි product එක click කරලා ගිහින් බලපන් free shipping තෝරන්න තියෙනවාද කියලා. එකක්වත් නැහැ. 👍)

    තියෙනවා පක. පුළුවන් නම් එකක් පෙන්නපන් බලන්න?
    ------ Post added on Aug 6, 2022 at 1:01 AM

    එහෙම ලබ්බක් නෑ බං. කිසිම එකකට free shipping නෑ. තියෙනවා නම් link දාපන්. 👍
    ------ Post added on Aug 6, 2022 at 1:05 AM

    බලපන් ඔන්න තියෙනවා දාලා ෆ්‍රී ශිපින්
    ------ Post added on Aug 6, 2022 at 2:45 PM
     
    Attachments

    • Screenshot_20220806-144153_AliExpress.jpg
      Screenshot_20220806-144153_AliExpress.jpg
      514 KB · Views: 69

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඩොලර් 11? 360 න් වැඩි කරලා බලහන් කීයද කියලා. වටිනාකම වැඩි නිසා aliexpress standard එකේ free එවන්නෙ. ඕවට shipping වලට දුන්නත් පාඩු නෑ. මේ කියන්නෙ ඩොලර් එක, දෙක වගේ shipping වලට ගෙවන එක තේරුමක් නැති දේවල්. Free හෝ ඩොලර් සත 10 ට 20 ට shipping කරපු සමාගම් සේරම left. ඉතින් පොඩි පොඩි බඩු ගෙන්නලා හමාරයි. 🙄