ara youtube eke free items kiya kiya haminena podi ewun rela nisa tamai oka trending une..
dan harine ithin
mama mita aurudu 7kata 8kata kalin kiwwa meka wei kiyala
dan harine ithin
mama mita aurudu 7kata 8kata kalin kiwwa meka wei kiyala
ඔව් හොඳ micro usb cable එකක් ගන්න ali එකේ බලලා shipping cost එක නිසා daraz බැලුවාFree Shipping තිබුණා බොල. Daraz එකේ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගොඩක් එ‍්වා නෑ. දැන් daraz උන්ගෙත් ඕවා වැඩි / නැති වෙයි ගොඩක් දුරට.![]()
තුන් හාර දාහක් වෙන බඩුවලට AliExpress Standard එකේ seller ගෙවලා free දෙන අය ඉන්නවා බං. බලපන් ඔය ටිකේ shipping methods. අනික එහෙම ගාණක එකකට shipping 900 ගෙව්වත් පාඩු නැහැනෙ. මේ කියන්නෙ රුපියල් දෙතුන් සීයක පොඩි බඩුවක් වුණත් free ගෙන්නන්න තිබුණු shipping ක්‍රම ටික ගැන. දෙතුන් සීයෙ එකට 900 ක් shipping ගෙවන එක පට්ට පාඩුයිනෙ.මේ ඔක්කෝම මට නම් free shipp පෙන්නන්නේ.
https://a.aliexpress.com/_mtYaIdi
https://a.aliexpress.com/_m0RqY12
https://a.aliexpress.com/_mK5Q09E
https://a.aliexpress.com/_msCP29K
ඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.මගෙත් අප්‍රේල් මැයි ෆ්රී ශිපින් දාපුව මිසිං. Standard ජූනි දාපුවත් ආව SLPost එකෙන්.
මුං කන්ඩ හිතිල තියෙන්නෙ
ඔව් බං ඕකුන් හිතාගෙන ඉන්නෙ හරි ලොකු වැඩක් කරනවා කියලා. කාලකන්නි පුදුම සාපයක් තමයි.ara youtube eke free items kiya kiya haminena podi ewun rela nisa tamai oka trending une..
dan harine ithin
mama mita aurudu 7kata 8kata kalin kiwwa meka wei kiyala
පාළම් කොක්කුන්ට දැම්මොත් ඔහොමම තමයි. ඉස්සර list එකක් තිබ්බා තැපෑලෙන් එන ක්‍රම ටික. එ‍්වා සති 3 න් එනවා.ඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.
පාළම් කොක්කුන්ට දැම්මොත් ඔහොමම තමයි. ඉස්සර list එකක් තිබ්බා තැපෑලෙන් එන ක්‍රම ටික. එ‍්වා සති 3 න් එනවා.
Bridges worldwide කියන උං එවන්නෑ එව්වත් මාස 6-7 යනවඇයි බන් ඒ එන්නෙ නැත්තේ??? මම ඩොලර් 25ක එකක් ගත්තේ. සෙලර් තමා පන්ඩිතකමට දැම්මේ එපා කියද්දි වෙන මොක්කින් ද.
පාලම් - Bridgesඒ මොක්කු ද??
තුන් හාර දාහක් වෙන බඩුවලට AliExpress Standard එකේ seller ගෙවලා free දෙන අය ඉන්නවා බං. බලපන් ඔය ටිකේ shipping methods. අනික එහෙම ගාණක එකකට shipping 900 ගෙව්වත් පාඩු නැහැනෙ. මේ කියන්නෙ රුපියල් දෙතුන් සීයක පොඩි බඩුවක් වුණත් free ගෙන්නන්න තිබුණු shipping ක්‍රම ටික ගැන. දෙතුන් සීයෙ එකට 900 ක් shipping ගෙවන එක පට්ට පාඩුයිනෙ.![]()
Bridges worldwide කියන උං එවන්නෑ එව්වත් මාස 6-7 යනව
පාලම් - Bridges
------ Post added on Aug 6, 2022 at 11:15 AM
Daraz එකේ ඉලෙක්ට්‍රොනික් spare parts එහෙම නෑ බං.Daraz එකෙන් ගතහැකි පොඩි බඩු, චීනෙන් ආවත් 200-300 ගානක් නෙ ශිපින්
ඔව් ඉතින් බනින්න අය ගොඩයි. ඕක තමයි හැබැයි අවසන් ප්රතිඵලයදෙපැත්තෙම වැරැද්ද තියෙන ව බං
මේ Ali එකේ පැත්තේ වැරදි
1. AliExpress දාන ඒවා එන්න කල් යනව (ලංකාවට Flights තාම හරියට වැඩ කරන්නේ නැති නිසා)
2. සමහර sellers ලා හොරු ඉන්නවා Item එක send කරා කියලා Fake ට්‍රැකිං දෙන .
මේ අපේ අයගේ වැරදි
1. පොඩ්ඩ පරක්කු උන ගමන් Refund දානවා අන්තිමට item එක ගෙදරට එනවා සති 5කට විතර පස්සේ.
2. හොරකමට Fake Ali Accounts හදලා Orders දාන එවුන් ඉන්නවා
3. බඩුව ඇවිල්ලත් බොරුවට Refund ඉල්ලන එවුන් ඉන්නවා .
4. ගොඩක් බඩු Post Office එකේ අයින් කරලා තියෙනවා බෙදන්නේ නැතුව සති ගණන්.
5. පෝස්ට් Office එකේ ලියුම් බෙදන එවුන් හොරකම් කරනවා Packet එන කොට උන් දන්නවා
මගෙත් පොඩි items 8 ක් වගේ ආවේ නැහැ Refund ගත්තේ නැහැ පාඩුව මට තමා
කිසිම එකකට නෑ. තියෙනවා නම් පෙන්නපන්. අඩුම $2.25.තියෙනවා නම් එ‍් DHL වලින් Free එවනවා කියලා tracking number හොර කරලා කරන scam. පිළිගත්ත store එකකින්වත් free shipping නෑ.
(free shipping කියල filter කරාම එනවා, හැබැයි product එක click කරලා ගිහින් බලපන් free shipping තෝරන්න තියෙනවාද කියලා. එකක්වත් නැහැ.)
තියෙනවා පක. පුළුවන් නම් එකක් පෙන්නපන් බලන්න?
------ Post added on Aug 6, 2022 at 1:01 AM
එහෙම ලබ්බක් නෑ බං. කිසිම එකකට free shipping නෑ. තියෙනවා නම් link දාපන්.
------ Post added on Aug 6, 2022 at 1:05 AM