අදිසි

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    60643865.jpg



    මම අදිසියි
    සුළඟ වගෙයි
    ඔහේ ගහගෙන යන
    හැම සනහන

    මම ශක්තිමත්
    වෙන්නත් පුළුවන්
    ඕනනම් කුණාටුවක්
    එත් නොවන

    මම කව්ද
    තවම නොදැන
    ඔහේ සැරිසරන
    අන්ධකාර ආත්මය
     
    Last edited:
    • Like
    Reactions: lmw