මම අදිසියි සුළඟ වගෙයි ඔහේ ගහගෙන යන හැම සනහන මම ශක්තිමත් වෙන්නත් පුළුවන් ඕනනම් කුණාටුවක් එත් නොවන මම කව්ද තවම නොදැන ඔහේ සැරිසරන අන්ධකාර ආත්මය