අදුරන උන්ට කියලා නැති රහස්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උබගේ වටේ උන් දන්නැති උබගෙ රහස් තියනවනම් මේකේ කියහන්කො 😹

    ආත්ල් tread එකකි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උන් දන්නේ නැති එව්වා මෙතන කිව්වම එව්වා තවදුරටත් රහස් වෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    My childhood best friend's name is Minuka
    My first class teacher's name is Thilini
    My mother's maiden name is Aruni
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    Rahas katawt kiyn na utto

    man rahas kiyala test krl baluwa

    yaluo - mun anik unta kiynna epa kiyala kiynw

    nadayo - tharaha wechchama leak krnw

    demawpiyo - eyalge sahodr sahodriynta kiynw


    so no more rahas will be distributed
     
    • Like
    Reactions: Honda.putha

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මට ලොකු ගස්වලින් ශක්තිය අවශෝෂණය කරගන්න පුලුවන්.. තව ඒව තියනව ඔක්කොම කියන්න බෑ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ රහස් මට රකින්න බැරිනං උඹට කියල කාටවත් කියන්න එපා කියල වැඩක් තියනවද ?