අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mallila inna girls la samanyen lamayo ganava , samahara welavata marry karala lamai inna auntylath lamayo kiyanava. Ganan nogena inna eka thamai hodama de ahune na vage :) :D
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මචං අඳුරන කෙල්ලෙක් නිතර මොකක් හරි කියද්දි නම නොකියා.. මේ හලෝ නොකියා ළමයෝ කියල ආදරෙන් කියන්නේ ආදරේටද? නැත්නම් නෝමලි කෙල්ලො එහෙම කියනවද?

    ආදරෙන් කියන්නේ ආදරේට :yes:
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    උබට මුකුත් තේරෙන්නේ නැති වෙලාවකට මල පැනලා බනින්න බැරි හින්දා , උබට එහෙම කියන්නේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක කෙල්ලෙක් ඉන්නවා. එය සමහර වෙලාවට මට "සුදූ " කියලත් කතා කරනවා. ඒකිව පොඩ්ඩක් බයිට් කරපු දවසකට " භලු කුක්කො, ඒයි භල්ලෝ" කියලා කතා කරනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Naththam ube datha galawanna wennath puluwan.samahara kello bite ekatath owa krnwa ubala balaporoththu hada ganna epa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කෙල්ලො නිකනුත් ඕවා කියනවා බං. කතා කරද්දි බොඩි ලැංවේජ් එක බලපං. කොන්ඩෙ හදනවද අනන් මනන්...
    කොණ්ඩෙ හදන එකත් මන් අහලා තියනවා. එහෙම කරන්නේ හිතේ කැමැත්තක් තියනවා නම් නේද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "ළමයා කියන්න එපා.... මගේ නම ශිවා" කියලා ගහපන් කන පැලෙන්න........
     
    • Haha
    Reactions: shadow134

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ළමා වැඩ කරන එක නවත්තපන් ... :rolleyes::rolleyes: She is trying to act as an adult since you are being childish
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    උඹට බොරු බලාපොරොත්තු දෙනව නෙමේ...කැම්පස් කාලෙ කෙල්ලො දෙන්නෙක් ඔය ළමයො/මනුස්සයො ජාතියෙ නම් කිය කිය හිටිය. එක්කෙනෙක් පස්සෙ යාලු උනා. අනිත් එකී යාන්තමට ක්‍රෂ් එකක් තිබ්බයි කියල හුඟ කාලෙකට පස්සෙ කිව්වා.

    හැබැයි ගෑනුන්ගෙ හැසිරීම් වල පැටර්න් කියවන්ඩ හදිස්සි වෙන්න එපා පුතෝ. සමහර වෙලාවට අපි හිතන ඒවට කිලෝමීටර් ගානක් මෙහායින් දේවල් උන් හිතන්නෙ. උන්ට ගානක්වත් නෑ.
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    නෑ බං උඹ ඒ්කිට දෙන සිගිති ආතල් හන්දා ඒ්කිහිතනවා ඇති සිගිති මානසිකත්වයක් තියන ඒකෙක් කියලා