Mallila inna girls la samanyen lamayo ganava , samahara welavata marry karala lamai inna auntylath lamayo kiyanava. Ganan nogena inna eka thamai hodama de ahune na vage



මචං අඳුරන කෙල්ලෙක් නිතර මොකක් හරි කියද්දි නම නොකියා.. මේ හලෝ නොකියා ළමයෝ කියල ආදරෙන් කියන්නේ ආදරේටද? නැත්නම් නෝමලි කෙල්ලො එහෙම කියනවද?

කොණ්ඩෙ හදන එකත් මන් අහලා තියනවා. එහෙම කරන්නේ හිතේ කැමැත්තක් තියනවා නම් නේද?කෙල්ලො නිකනුත් ඕවා කියනවා බං. කතා කරද්දි බොඩි ලැංවේජ් එක බලපං. කොන්ඩෙ හදනවද අනන් මනන්...
ඔව්කොණ්ඩෙ හදන එකත් මන් අහලා තියනවා. එහෙම කරන්නේ හිතේ කැමැත්තක් තියනවා නම් නේද?
Hitha hadaganin uba beruna kiyalaමේවා දන්නේ නැති නිසා සමහරු මිස් උනා බං