~ අදුර අදුර මගේ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    pahananiwanaa.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතයක එලිය කවුරුන් හෝ විසින් නිවා දැම්මයින් පස්සේ තවත් එලියක් ගැන හිතන්න අසීරුයි තමයි..

    හිතෙන්නෙම අඳුරට ගුලි වෙන්න..මොකද එලිය ගිලිහුන තැන බොහෝ විට අප වහා මිතුරුකම් ඇති කරගන්නේ හා හදවතින්ම වැලඳ ගන්නේ අඳුර හින්දා..

    හැඟුම්බර නිර්මානයක්...මල්ලිට ජය...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන පදපෙල, කීපවරක්ම කියෙව්වා අපූරු ගැලීමක් තියෙනවා.

    ස්තූතියි අයියේ... ඔය වචන 32 ලියාගන්න මට පැය දෙකකටත් වැඩිය ගියා.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිතයක එලිය කවුරුන් හෝ විසින් නිවා දැම්මයින් පස්සේ තවත් එලියක් ගැන හිතන්න අසීරුයි තමයි..

    හිතෙන්නෙම අඳුරට ගුලි වෙන්න..මොකද එලිය ගිලිහුන තැන බොහෝ විට අප වහා මිතුරුකම් ඇති කරගන්නේ හා හදවතින්ම වැලඳ ගන්නේ අඳුර හින්දා..

    හැඟුම්බර නිර්මානයක්...මල්ලිට ජය...

    අපි අසරණ වෙච්චි වෙලාවලට් අපි ලඟින් ඉන්නෙ අදුර. ඉතින් අසරණ වෙලාවට අපි ලඟින් ඉන්න යාලුවට මම කැමතියි අයියේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරියට ඔබ අලංකාර නිර්මාණයක් ලබා දුන්නාට තුති !!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එලකිරියට ඔබ අලංකාර නිර්මාණයක් ලබා දුන්නාට තුති !!

    එලකිරි එක තමයි මගේ කවි ඉස්සෙල්ලම කියෙව්වේ.. ඉතින් එලකිරි එකට නොදී වෙන කොහෙට දෙන්නද...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි එක තමයි මගේ කවි ඉස්සෙල්ලම කියෙව්වේ.. ඉතින් එලකිරි එකට නොදී වෙන කොහෙට දෙන්නද...

    :yes::yes::yes::yes::yes:එලකිරිය මටනම් තවත් මහ ගෙදරක් වගේ....:D