oka math ahala haveහොල්මනක් වෙන්නැති. අපේ ගමේ ගෙවල් ළඟ ලොකු කොහොඹ ගහක් තියෙනව. වෙලත් එක්ක එතන මාර කූල් නිසා අහල පහල උන් එක්ක සිගරට් එකක් එහෙම බොන ගමන් චැට් එකක් දාන්නෙ අපි ඔතන තමයි.
නිවාඩුවට ගමේ ගියාම මෙන්න බොලේ කොහොඹ ගහ කපල දාල. මේ මොන අපරාදයක්ද කරේ කියල ඒ ගෙදර එකාගෙන් අහ්ද්දි තමයි මට දෙලෝ රත් උනේ.
රෑට කෙල්ලෙක් ගහ උඩ ඔන්චිලි පදිනව ගමේ කීප දෙනෙක්ම දැකල තියෙනවලු. දවසක් අරුන් උදේ 3ට විතර නැගිටල උයද්දි කෙල්ල බැල්කනියෙලු![]()
holman. gedara gena asawena hithakin marunama ethanin yanne na etehta wela inawa cornerswala, toilet eke ehema...hulan para enne unge astral body eka pass weddi. ape gewal gawa ehema scn ekak wuna. digital cam ekatai IR cam ekaktai ahuwel atibuna maruna kenage seyawa wage pawenwa. ekai owa boru nemeiලොකු තාත්ත නැතිවෙලා දැන් අවුරුදු දෙකක් වගේ වෙනව
ලොකු අම්මයි එයාගෙ දුවයි තමයි ඉන්නෙ ගෙදර එයාට බබා හම්බෙන්න ඉන්න නිසා පොඩ්ඩක් එහෙ ඉන්න පුලුවන්ද ඇහුව හදිස්සියක් උනොත් වාහනේ අරන් යන්න කෙනෙක් නැති නිසා
උඩ තට්ටුව හෙන පාලුයි තනිකරම හෙන අත්බූත හැගීමක් එන්නෙ.
මම ඉද්දි මට තේරුනා කවුරු හරි බලන් ඉන්නව වගේ එන එකක් තියෙන්නෙ හෙන අන්කන්ෆටබල් සීන් එකක් අන්න එහෙම එකක්.
ඒ කියන්නෙ මේ ගෙදර කලින් ඔහොම නෑ දැන් නිකන් භූතයි හෙන
එහෙම ටිකක් වෙලා ඉන්නකොට චූ බරක් ඇවිල්ල ගියා ගිහිං කාමරේට යද්දිම හුලන් පාරක් එක්ක කවුරු හරි ලගින් පාස් වෙනව පැත්තෙන් දැක්ක. හෙන උස මහත ඩයල් එකක් සෙනිකව පඩිපෙල බැහැල ටීවී එක දාගෙන මේ ඉන්නෙ ආයි යන්නෑ උඩට.
------ Post added on Apr 4, 2026 at 7:29 PM
