අද අන්ට්‍රාදපුරේ ගියා

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    සින්හලුන්ට වැලේ වැල් නෑ.
    දන්සල් 90% කින් අඩුවෙලා.
    තිබ්බ කිරිබත් දන්සලෙන් overdose වෙන්ඩ කාලා රුවල්වැලිසෑය ඉස්සරහ පැය 2 විතර බුදියගත්තා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබ නිකං කන්න අනුරාද පුරේට ම යනවද.

    යකො රස්සවක් කරපං නැත්නම් හොද ගේම් එකක්‌ දීපන්.

    දවස ඉවරයිනෙ ගිහින් එන්නම
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    සෙනගද?
    සෙනගනම් ඉන්නවා.

    උබ නිකං කන්න අනුරාද පුරේට ම යනවද.

    යකො රස්සවක් කරපං නැත්නම් හොද ගේම් එකක්‌ දීපන්.

    දවස ඉවරයිනෙ ගිහින් එන්නම
    දැනුවත් කිරීමට 🙏
    ------ Post added on Dec 26, 2023 at 7:01 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    sketch-1703602255790-removebg-preview.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සින්හලුන්ට වැලේ වැල් නෑ.
    දන්සල් 90% කින් අඩුවෙලා.
    තිබ්බ කිරිබත් දන්සලෙන් overdose වෙන්ඩ කාලා රුවල්වැලිසෑය ඉස්සරහ පැය 2 විතර බුදියගත්තා.
    Poson eka wage anith poyawal walata dansel ne bn
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇහ් මේ මාසෙ පෝයටත් දන්සැල් තියෙනවද? වෙසක් පොසොන් දෙකේ නෙ දන්සැල් තියෙන්නෙ :unsure:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇහ් මේ මාසෙ පෝයටත් දන්සැල් තියෙනවද? වෙසක් පොසොන් දෙකේ නෙ දන්සැල් තියෙන්නෙ :unsure:
    දොලොස්මහෙ දන්සල් තියෙනව අනුරාදපුරේ
     
    • Wow
    Reactions: Asmodeus