අද අන්ට්‍රාදපුරේ ගියා

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ ඉස්සර බං.. ඒව තිබ්බ තැන් වල ගසුත් වවිල දැන් 😑
    ත්රෙඩ් එක දාපු එකා එතකොට කෑවෙ කොහෙන්ද

    OP කියන්නෙ බොරු කියලද කියන්නෙ 🤔
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ත්රෙඩ් එක දාපු එකා එතකොට කෑවෙ කොහෙන්ද

    OP කියන්නෙ බොරු කියලද කියන්නෙ 🤔
    යකෝ දොළොස්මහේ දන්සල් කියන්නේ 365 දවසේම තුන් වේලම දීපු ඒව.

    මූ කාලා තියයෙනේ පෝයට දීපු දන්සැලක් වෙන්න ඇති කවුරුහරි.
     
    • Like
    Reactions: Asmodeus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රුවල්වැලිසෑය ඉස්සරහ පැය 2 විතර බුදියගත්තා
    what GIF
     
    • Haha
    Reactions: windows_ubuntu