අද අපි බෑන්කීමූන්ට දුන්නා ගේම

france

Banned
Apr 23, 2011
267
48
0
අද අපි බෑන්කීමූන්ට දුන්නා ගේම

අද බ්‍රිතාන්‍යය අගැමතිතුමාගේ ඩවුනින් මාවතේ තියෙන ගෙදර ඉස්සරහා අපි එක්සත් ජාතීන්ට විරුද්ධව උද්ඝෝෂනය කරා. මහින්ද මැතිතුමා වෙනුවෙන්, එතුමව බේරාගන්න තමයි අපි මේක කරේ.හුඟක් කට්ටියත් හිටියා. මමත් එතන ඉඳලා සපෝර්ට් කරා. මම ජනාධිපතිගේ ෆෝටෝ එකක් තමයි උස්සගෙන හිටියේ.හරිම සං‍තෝෂයි රට වෙනුවෙන් යමක් කරන්න ලැබුන එකට.අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් යුතුකම් ඉ‍ටු කරාම පුදුම සතුටක්, ආශ්වාදයක් තමයි දැනුනේ.
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහින්ද මැතිතුමා වෙනුවෙන්, එතුමව බේරාගන්න තමයි අපි මේක කරේ
    :lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no::no:

    uba monawada ban muu gana danne ..............waren lankaawata..........

    king of the steal
     
    Last edited:

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මහින්ද මැතිතුමා වෙනුවෙන්, එතුමව බේරාගන්න තමයි අපි මේක කරේ
    :lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no::no:

    uba monawada ban muu gana danne ..............waren lankaawata..........

    king of the steal

    mona seen eka thibunath jathika prashnayakadi..mahinda represent karanne lankawa..u ape jandipathi...uwa beragaththa kiyanne rata beragaththa eka thamai:)
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    මහින්ද මැතිතුමා වෙනුවෙන්, එතුමව බේරාගන්න තමයි අපි මේක කරේ
    :lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no::no:

    uba monawada ban muu gana danne ..............waren lankaawata..........

    king of the steal
    .............................................................
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    ගත්ත පොටො කැලි එහෙම නැතෙයි ඉතින්..:)