අද අපි බෑන්කීමූන්ට දුන්නා ගේම
අද බ්‍රිතාන්‍යය අගැමතිතුමාගේ ඩවුනින් මාවතේ තියෙන ගෙදර ඉස්සරහා අපි එක්සත් ජාතීන්ට විරුද්ධව උද්ඝෝෂනය කරා. මහින්ද මැතිතුමා වෙනුවෙන්, එතුමව බේරාගන්න තමයි අපි මේක කරේ.හුඟක් කට්ටියත් හිටියා. මමත් එතන ඉඳලා සපෝර්ට් කරා. මම ජනාධිපතිගේ ෆෝටෝ එකක් තමයි උස්සගෙන හිටියේ.හරිම සංතෝෂයි රට වෙනුවෙන් යමක් කරන්න ලැබුන එකට.අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් යුතුකම් ඉටු කරාම පුදුම සතුටක්, ආශ්වාදයක් තමයි දැනුනේ.