අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    පාට කන්නාඩිවලින් බලන්න තාම සිරිසේන මහත්තයා පාටක් ලකුනක් කියලත් නැ. කලබලේනේ... :lol::lol::lol:


    Adenawa

    :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    දේශපාලණය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඉන්ටෙර්නෙට් වීරයෝ ඇවිල්ල මගේ රේප් කපල ....මට කියන්න තියෙන්නේ මෙපමණයි ...

    මහින්ද රාජපක්ෂ මෙවරත් ජනාධිපති වෙනවා ...එය වැළක්විය නොහැක .....මාගේ රේප් කපපු සමාජයේ බිම් මට්ටමට බැහැල මිනිස්සුන්ගේ දුක නොදැකපු ගොන් හරක් ගැන මට ඇතිවෙන්නේ දුකකි ..කොලන්පුරේ ඉන්න කාර් වල යන අවු 15 - 20 කොල්ලෝ මොනවද දන්නේ මිනිස්සු විදින දුක ගැන....උබලට AC නැතිව විනාඩි 5k ඉන්න බෑ ...එහෙම එවුන් එනවද මිනිස්සුන්ගේ දුක ගැන මට කියන්න ..?



    :):):):):):):):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකොටම කලින් කියපන්?????? උබ මේක කිවුවේ අපිව කටින් හිනස්සන්නද????? පුකෙන් හිනස්සන්නද????? ඕක කියහන්. එකත් අපි දනගන්න ඕනි
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    mkdwg5.jpg
     
    Last edited:

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මම හිතනව උඹ මේ ලියන්න ඇත්තෙ genuine account එකකින් කියල මොකද මේදවස් හුගක් තියෙනව මහින්දට කඩේ යන්න විතරක් අටව ගත්තු fake accounts ඒවට අවංකවම උත්තර දෙන්න යන එකේ තෙරුමක් නැහැ මොකද උන් බල පොරොත්තු වෙන්නෙ වෙන දෙයක් නිසා.

    මචං මෙහෙමයි මහින්දගෙන් වෙච්ච සාර්තකම වැඩේ තමයි යුද්දෙ දිනපු එක. ඒකට ලංකවෙ හැමෝම ස්තුතිවන්ත වෙනව පටන්ගත්තු වැඩේ සාර්තකව ඉවරකිරීම ගැන. ඒවගේම හිතපන් ඇයි මහින්ද යුද්දෙ දින්නෙත් අනිත් හැම වැඩක්ම අනාගන්නෙත් කියල. එකම හේතුව තමයි වැඩේට හරියන දක්ශයොන්ට තැන දීපු එක. ගෝට, සරත් සහ අනිත් හමුදපතිවරු සහ අනිත් නිළධාරින් බැහැලම වැඩ කරපු එක. අනිත් අනාගත්තු හැම වැඩක්ම බලපන් වටේටම සෙට්වෙලා ඉන්නෙ ලෝකෙ කාපු කාලකන්නි. ඒ පත්වීම් උන් හොරු කියල මහින්ද නොදන කරපුව නෙවිනෙ.
    මචං මෙහෙමයි හොද නායකයෙක් කියන්නෙ හැම රෙද්දම බදාගෙන කරන එක නෙවි ඒ වඩේ කරන්න පුලුවන් සුදුස්සොන්ට වැඩ කරන්න පුලුවන් පරිසරෙයක් හදල දෙන එක. අපි දන්න භාශාවෙන් කියනවනම් operating system එක වගේ Microsoft එකෙන් windows OS හදල උබල අපිට කැමති App එකක් හදල වැඩ කරන්න පුලුවන් පරිසරයක් හදල දෙනව එහෙම නැතුව Microsoft උන්ගෙ OS එකේ උන්ගෙ App විතරක් හැදුවනම් මොකද වෙන්නෙ අන්න ඒවගේ තමයි මේක.
    මචං රටේ ප්‍රශ්න වෙලා තිබුන පාරවල් වගේ ඒව හදන එක හොදයි තමයි ඒත් අපි මහින්දගෙන් බලා පොරොත්තු වෙන්න ඕන ඒව මහින්ද නැති කාලෙකත් දිගටම යන වැඩ පිලිවෙලක්. දන් බලපන් හුගක් එවුන් බයයි දැන් මහින්ද පරාද උනොත් ඒකරපු වැඩ නවතියිද අපහු කොටි කයිද වගේ ඒවට හිතපන් ඡන්දෙයක් නැතුව මහින්දට අසනීපයක් හැදිල හරි වෙනත් හේතුවකට යන්න උන කියල එතකොටත් කියන්න වෙන්නෙ ඔය ටිකමද.

    මචං 2010 චන්දෙන් පස්සෙ ලැබිච්ච පාර්ලිමේන්තුව වගේ දෙයක් ආපහු තවත් නායකෙයෙකට ගන්න ලෙසි වෙන්නෙ නැහැ , ඒක මහින්ද හොද පලපුරුදු නායකයෙක් නම් කලින්ම තේරෙන්න ඕන. ඒවුනට මිනිහ කරේ රටේ වැදගත් ප්‍රශ්න විසදන්නෙ නැතුව ඒ අවස්තාව අපතෙ ඇරපු එක . ඒදේම තමයි චම්පික රනවක පහුගිය දවස් වල කිව්වෙ විධායකෙන් වත් 2/3 න් වත් හරි වඩක් කරගත්තෙ නැහැ කියල. උබලට ඒක තේරෙවේ අපහු හකීම්ල තොන්ඩමන්ලගෙ පදේට නටන පාර්ලිමේන්තුවක් ආපු දවසට. එදාට ලැබිච්ච අවස්තාව ප්‍රයෝජනයට ගත්තු නැති එකට සම්පුර්නෙන්ම මහින්ද වග කියන්න ඕන.