මොකද්ද යකෝ කාලත් එන්න තරම් ලොකුවට හයි කරන ෆෑන් එක
සෙපරේට් වයරින් එකක් තිබ්බෙ නැද්ද ෆෑන් එකට, වයරින් එකත් එක්ක ගහන්න ඕනිද
අපේ ගෙදරට ෆෑන් 5ක් විතර හයි කරා මම, සේරටම වරුවක් වගේ ගියේ සේරම තනියම කරලත්

e wage minissu ada kale hoyaganda na.. podi OCD gathiyakuth minihata thiyenawa