අද අපි ෆෑන් එක හයි කරනවා...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොකද්ද යකෝ කාලත් එන්න තරම් ලොකුවට හයි කරන ෆෑන් එක
    සෙපරේට් වයරින් එකක් තිබ්බෙ නැද්ද ෆෑන් එකට, වයරින් එකත් එක්ක ගහන්න ඕනිද

    අපේ ගෙදරට ෆෑන් 5ක් විතර හයි කරා මම, සේරටම වරුවක් වගේ ගියේ සේරම තනියම කරලත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,053
    113
    Mother Earth
    බාස් උඩ නැගල ඉද්දි යටට ගිහින් උගෙ ඇට දෙක බලපන්. බාස් සරම ඇඳන්ද ආවේ ?

    වෙනම වයරි වැඩ වගේකුත් කලා
    කෝමත් වයසක බාස්, ටිකක් හිමීට තමා වැඩ කරන්නෙ.
    රත්තරං මනුස්සයෙක් :love: e wage minissu ada kale hoyaganda na.. podi OCD gathiyakuth minihata thiyenawa
    OCD තියේ නම් උබේ යාළුවෙක් වෙන්න ඇති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    වෙනම වයරි වැඩ වගේකුත් කලා
    කෝමත් වයසක බාස්, ටිකක් හිමීට තමා වැඩ කරන්නෙ.
    රත්තරං මනුස්සයෙක් :love: e wage minissu ada kale hoyaganda na.. podi OCD gathiyakuth minihata thiyenawa
    මූ එක්ක බෑ... මූ එක්ක දොස්තරලත් පරාදයි🤣🤣🤣
     
    • Haha
    Reactions: Mohowk

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බාස්සුන්නැහැ ෆෑන් එක හයි කරන්න කීයක් ගත්තද?
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Double r/whoosh I guess. Lol
    I already spotted the joke. I was just making another one.

    aneda kiyanne.. baasa wawaagena kanawada koheda.. tea bila, bath kala mokakda fan1k hayi kranne tiyenne....

    ||||||||||||||||||||>>>>>>>.....අනුරාධලයි සීලිමේ ෆෑන් හයිකෙරුවා වගේ..... <<<<<<<<<<||||||||||||||||||||
    dinner eka ganna yanna athi mata penne dan