අද අපේ පල්ලියෙ කොඩි ගහ උස්සනව - 20 මංගල්ලෙ 🤩

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පාර දෙපැත්තෙ දැන්මම කඩ දාගෙන මිනිස්සු...
    මුළු ගමේම ලවුඩ්ස්පීකර් ඇදල තියෙන්නෙ. එක ගමක නෙමේ ගම් දෙක තුනකම. දැනුත් ලවුඩ්ස්පීකරේ ගීතිකාවක් යනව..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අඩෝ මරු මම දළුගම ඉන්න කාලේ හැම අවුරුද්දෙම දළුගම පල්ලියෙත් මංගල්ලේ තියනවා. (y)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කොඩි ගහ එසවීමෙන් කතෝලික ඔබ බලපොරොත්තු වෙන්නේ කුමක්ද?
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කටුවපිටියෙ මංගල්ලෙ කිව්වම ජයටම ගන්නව ඉතිං...
    දන්නෝ දනිති

    කොඩි ගහ එසවීමෙන් කතෝලික ඔබ බලපොරොත්තු වෙන්නේ කුමක්ද?
    ඒක ඉතිං අපේ ආගමේ කියන දෙයක් නෙමේ බං
    ඉස්සර ඉදල කරන වැඩක් වෙන්න ඇති
    ඇත්තටම මංගල්ලෙ සමරන්නෙ දෙවියන්වහන්සේවත් ජේසුතුමාවත් මූලික කරගෙන නෙමේ
    පල්ලිය කැප කරල තියෙන ශුද්ධවන්තයෙක් සිහිකරල
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    1697425283725.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක ඉතිං අපේ ආගමේ කියන දෙයක් නෙමේ බං
    ඉස්සර ඉදල කරන වැඩක් වෙන්න ඇති
    ඇත්තටම මංගල්ලෙ සමරන්නෙ දෙවියන්වහන්සේවත් ජේසුතුමාවත් මූලික කරගෙන නෙමේ
    පල්ලිය කැප කරල තියෙන ශුද්ධවන්තයෙක් සිහිකරල
    තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
    මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
    මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි
    හරි එහෙනං උඹ දන්න දේ පැහැදිලිකරපන් බලන්න
    පල්ලියක මංගල්ලෙ ගැන
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
    මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි

    මූ original එකා නෙවෙයි. ගොඩක් වෙලාවට අරූ වගේ රඟපාන බෞද්ද හෝ දෙමල ඩයල් එකක් වෙන්න ඕන.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හරි එහෙනං උඹ දන්න දේ පැහැදිලිකරපන් බලන්න
    පල්ලියක මංගල්ලෙ ගැන
    මං කොහොමද හුත්තො පල්ලිවල ඒවා දන්නෙ.
    දන්සැල් නෑ බං
    බූංදි මස්කට් පුහුල් දෝසි කඩ දකිනකොට ආසාවෙ බෑ
    කැරි කුරුසකාරයො බවුද්දධයන්ට බැන්නට මහ කුම්මැහි හැත්තක්.

    මූ original එකා නෙවෙයි. ගොඩක් වෙලාවට අරූ වගේ රඟපාන බෞද්ද හෝ දෙමල ඩයල් එකක් වෙන්න ඕන.
    මටත් ඕක හිතුනා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පල්ලියේ කොඩි කණුව සොරකම් කිරීමට කිසිවෙකුට අවශ්‍ය ඇයි?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පල්ලියේ කොඩි කණුව සොරකම් කිරීමට කිසිවෙකුට අවශ්‍ය ඇයි?
    කනුවෙන් පියානන්ට මැරෙන්නම ගැසීම සදහා?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අඩෝ මරු මම දළුගම ඉන්න කාලේ හැම අවුරුද්දෙම දළුගම පල්ලියෙත් මංගල්ලේ තියනවා. (y)
    math machan udepandara palliya madden enawa kuruse karala, ehema ena eka thamai 154ta enna tiyana lagama para. habai tihin ethana madden enna ba udeta school eke podi un mokakdo ekak hamadama kiyawanawa, edata man karanna ara kuruse sign eka karala etahanin enawa :D
     
    • Love
    • Like
    Reactions: Avast0 and Mr Bones

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනේ ඔය කොඩි ගහ තොගේ ඔලුවට කාඩාගෙන වැටියන්.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    පාර දෙපැත්තෙ දැන්මම කඩ දාගෙන මිනිස්සු...
    මුළු ගමේම ලවුඩ්ස්පීකර් ඇදල තියෙන්නෙ. එක ගමක නෙමේ ගම් දෙක තුනකම. දැනුත් ලවුඩ්ස්පීකරේ ගීතිකාවක් යනව..
    oya moratuweda
     
    • Like
    Reactions: Avast0