පාර දෙපැත්තෙ දැන්මම කඩ දාගෙන මිනිස්සු...
මුළු ගමේම ලවුඩ්ස්පීකර් ඇදල තියෙන්නෙ. එක ගමක නෙමේ ගම් දෙක තුනකම. දැනුත් ලවුඩ්ස්පීකරේ ගීතිකාවක් යනව..
මුළු ගමේම ලවුඩ්ස්පීකර් ඇදල තියෙන්නෙ. එක ගමක නෙමේ ගම් දෙක තුනකම. දැනුත් ලවුඩ්ස්පීකරේ ගීතිකාවක් යනව..
කටුවපිටියෙ මංගල්ලෙ කිව්වම ජයටම ගන්නව ඉතිං...
ඒක ඉතිං අපේ ආගමේ කියන දෙයක් නෙමේ බංකොඩි ගහ එසවීමෙන් කතෝලික ඔබ බලපොරොත්තු වෙන්නේ කුමක්ද?
මොනවා...! එතකොට සහරාන් බයියගේ වෙස් මූණ දාගෙන හිටියෝ මයින්ද මාතියද?
තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැනඒක ඉතිං අපේ ආගමේ කියන දෙයක් නෙමේ බං
ඉස්සර ඉදල කරන වැඩක් වෙන්න ඇති
ඇත්තටම මංගල්ලෙ සමරන්නෙ දෙවියන්වහන්සේවත් ජේසුතුමාවත් මූලික කරගෙන නෙමේ
පල්ලිය කැප කරල තියෙන ශුද්ධවන්තයෙක් සිහිකරල
හරි එහෙනං උඹ දන්න දේ පැහැදිලිකරපන් බලන්නතෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි
තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි
දන්සැල් නෑ බංදන්සලක් දීපං.
මං කොහොමද හුත්තො පල්ලිවල ඒවා දන්නෙ.හරි එහෙනං උඹ දන්න දේ පැහැදිලිකරපන් බලන්න
පල්ලියක මංගල්ලෙ ගැන
කැරි කුරුසකාරයො බවුද්දධයන්ට බැන්නට මහ කුම්මැහි හැත්තක්.දන්සැල් නෑ බං
බූංදි මස්කට් පුහුල් දෝසි කඩ දකිනකොට ආසාවෙ බෑ
මටත් ඕක හිතුනාමූ original එකා නෙවෙයි. ගොඩක් වෙලාවට අරූ වගේ රඟපාන බෞද්ද හෝ දෙමල ඩයල් එකක් වෙන්න ඕන.
කරවල ස්ටෝල් එකක් දාපං.දන්සැල් නෑ බං
බූංදි මස්කට් පුහුල් දෝසි කඩ දකිනකොට ආසාවෙ බෑ
කනුවෙන් පියානන්ට මැරෙන්නම ගැසීම සදහා?පල්ලියේ කොඩි කණුව සොරකම් කිරීමට කිසිවෙකුට අවශ්‍ය ඇයි?
math machan udepandara palliya madden enawa kuruse karala, ehema ena eka thamai 154ta enna tiyana lagama para. habai tihin ethana madden enna ba udeta school eke podi un mokakdo ekak hamadama kiyawanawa, edata man karanna ara kuruse sign eka karala etahanin enawaඅඩෝ මරු මම දළුගම ඉන්න කාලේ හැම අවුරුද්දෙම දළුගම පල්ලියෙත් මංගල්ලේ තියනවා.![]()

oya moratuwedaපාර දෙපැත්තෙ දැන්මම කඩ දාගෙන මිනිස්සු...
මුළු ගමේම ලවුඩ්ස්පීකර් ඇදල තියෙන්නෙ. එක ගමක නෙමේ ගම් දෙක තුනකම. දැනුත් ලවුඩ්ස්පීකරේ ගීතිකාවක් යනව..