අද ආතල් එකේ ෂොට් එකක් දානවා

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    pahuwadata sera nadda

    අත්දැකීමෙන් කියන්නේ... ඇස්කොට් ලෙමන් ජින් මට නම් පහුවෙනිදට අපා දුක් දීල නෑ.. මගේ ලිමිට් එක කාලක් තමයි..

    කොහොම උණත් ගල් බිවුවත් අපි හොඳට වතුර බොනව නම් පහුවෙනිදට විඳවන්න වෙන්නෙ නෑ. බීපු දවසට රෑට හොඳට වතුර බොන්න (වතුර බොන්න හිතෙන තරමට සිහිය තිබුණොත් :P) පහු වෙනිදට බලන්න තත්ත්වෙ මොකක්ද කියල...

    අපි වගේ තුන්වෙනි පන්තියෙ මිනිස්සුන්ට තියෙන රහමෙර අතරින් මගේ ෆේවරිට් එක ඇස්කොට් ලෙමන් ජින්... ගඳත් සාපේක්‍ෂව ගොඩාක් අඩුයි... හැබැයි රජෝ වදින්නෙ නම් තැපෑලෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,133
    113
    Mother Earth
    පට්ට සුවඳයි. මම ඕක දවස් තුනෙන් ඉවර කරා. යකෝ London Spirit lemon Gin එක ගන්නත් තිබ්බා. මතක විදිහට 2300යි ද කොහෙද.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ane manda ban sory.man danne na oya tags kiyanne monada kiyala. sory ban ube athal uba ganin. Jaya wewa..!!:yes:
    ok boss
    අත්දැකීමෙන් කියන්නේ... ඇස්කොට් ලෙමන් ජින් මට නම් පහුවෙනිදට අපා දුක් දීල නෑ.. මගේ ලිමිට් එක කාලක් තමයි..

    කොහොම උණත් ගල් බිවුවත් අපි හොඳට වතුර බොනව නම් පහුවෙනිදට විඳවන්න වෙන්නෙ නෑ. බීපු දවසට රෑට හොඳට වතුර බොන්න (වතුර බොන්න හිතෙන තරමට සිහිය තිබුණොත් :P) පහු වෙනිදට බලන්න තත්ත්වෙ මොකක්ද කියල...

    අපි වගේ තුන්වෙනි පන්තියෙ මිනිස්සුන්ට තියෙන රහමෙර අතරින් මගේ ෆේවරිට් එක ඇස්කොට් ලෙමන් ජින්... ගඳත් සාපේක්‍ෂව ගොඩාක් අඩුයි... හැබැයි රජෝ වදින්නෙ නම් තැපෑලෙ
    ow gandanam na wadinawath ekka...patta selecton eka oka
    Paradise Natural Coconut arrak 33%..patta
    1700/=
    33% madi ban
    පට්ට සුවඳයි. මම ඕක දවස් තුනෙන් ඉවර කරා. යකෝ London Spirit lemon Gin එක ගන්නත් තිබ්බා. මතක විදිහට 2300යි ද කොහෙද.

    na ban dekama 2600/=:no: