අද ආයේ WFH වලට මාරු උනා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,188
    113
    මාස ගානකට පස්සේ ඊයේ ඔෆිස් ඊයේ පටන් අරගත්තේ...එතකන් WFH තම කරේ.හැබැයි මොනවා උනත් අපේ සැලරිනම් අඩු කරේ නැ.අද ආයේ WFH වලට මාරු උනා.....දැන් ඉතින් මැක් එක උස්සන් ආයේ ගෙදර බලා යන්න තියෙන්නේ,දවස් දෙකක් උදෙන් නැගිට්ටා,ආයේ දවල් වෙනකන් නිදාගන්න සිසන් එක එනවා වගේ.කොහොමත් අපිව ආයේ මේ අව්රුද්දෙ ගෙන්නන එකක් නැ.WFH පට්ට බන්,මුළු පදියම ඉතුරුයි.කම්මැලි හැබැයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර

    hoda company ekak mokak unath. uba accounting, IT related ekakda job eka? hama job ekama wfh karanna ba itin.
     
    • Love
    Reactions: Jim_Moriarty

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපිත් එහමයි බන් , මාසයක් කලින් පටන් ගත්තා .. දැන් උන් ආයෙමත් wfh දාන්න හදනවා, thursday වගේ යන්න කියයි කියලා තමා බලන් ඉන්නෙ

    අපි නම් ලොක්ඩවුන් නිසා wfhඊයේ ඉදන්ම
     
    • Like
    Reactions: Jim_Moriarty

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    WFH දැං අවුරුදු කීපෙකම ඉඳලා...... වෙලාවකට කම්මැලියි ඉතිං