මෙහෙමයි මචා
අපි සමාන්‍ය කතාකරන ශබ්දෙන් කියවනවානම් එහා පැත්තේ එකාට පට්ටෙටම ඇහෙනවා
කෑ ගහන්න දෙයක් නම් අත්තෙම නෑ
එත් උඹ අසාමාන්‍ය අකාරයෙන් සද්දේ අඩු කරලා කතා කිරිම ගැන අදහස් කරනවා නම් එ ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්. ( මල් සබ්ජෙක්ට් එක අනුව මම හිතනවා උඹ අදහස් කලේ වඩාත් අඩු ශබ්දයක් ගැන කියලා)
මම මේක ගත්තේ බයික් එකේ යද්දි කතා කරන හාල් පාරුවන්න තැන තැන බයික් එක නවත්ත නවත්ත ආන්සර් කරන්න බැරි නිසා