අද ආව E-Bay අයිටම්ස්

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙහෙමයි මචා
    අපි සමාන්‍ය කතාකරන ශබ්දෙන් කියවනවානම් එහා පැත්තේ එකාට පට්ටෙටම ඇහෙනවා
    කෑ ගහන්න දෙයක් නම් අත්තෙම නෑ
    එත් උඹ අසාමාන්‍ය අකාරයෙන් සද්දේ අඩු කරලා කතා කිරිම ගැන අදහස් කරනවා නම් එ ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්. ( මල් සබ්ජෙක්ට් එක අනුව මම හිතනවා උඹ අදහස් කලේ වඩාත් අඩු ශබ්දයක් ගැන කියලා)

    මම මේක ගත්තේ බයික් එකේ යද්දි කතා කරන හාල් පාරුවන්න තැන තැන බයික් එක නවත්ත නවත්ත ආන්සර් කරන්න බැරි නිසා

    උබ හිමින් කතා කරලා test එකක් දල බලල කියපන්කො එහෙනම්. :lol::lol:
    thanx... :)