ඔයාට තියන ප්‍රශ්නෙ සාදාරනයි. ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඇත්තටම කියනවනම් මේ දේවල් google එකේ ගැහුවත් ලේසියින් හොයාගන්න පුළුවන් ,ඒත් අපේ අය හොයන්නෙ වල්පල්නේ ඉතින් මේවගේ දේවල් ගැන දැනුමක් නෑ. ඉන්න මම කියන්න .මෙහෙමයි green tea වල අඩංගු සංඝටක 2කක් තියනව caffine සහ EGCG කියලා මේවාට කියනවා bioactive substance කියලා සිංහලෙන් කියනවනම් ජෛව ක්‍රියාකාරිත්වය ලබා දෙන සංඝටක. මෙහෙම කියන කොට මට green tea ගැන කතා කරන්න වෙන්නේ නෑ video එකේදී මොකද මේවගේ දේවල් සාමාන්‍ය පුද්ගලයකුට තේරෙන්නේ නැති නිසා .මේ වචන පවා බර වැඩියි ,ඉතින් ඒකනිසයි මම සරලව මේ දේවල් කියන්නෙ සාරාන්ශය විඩිහට .මෙන්න මේ කියන සංඝටක 2කෙන් ගොඩක් ලොකු effect එකක් ඔයාගේ body එකේ තියන metabolism එකට දෙන්න පුළුවන් .ඉතින් තව දුරටත් explain කරනවානම් මෙන්න මේ දේවල් නිසා ඇගේ තියන fat cells කඩල ඒවා ඔයාගේ blood stream එකට මුදා හරින්න green tea වල තියන මේ සංඝටක වලට පුළුවන් .ඒවාගේම fat burn කරන hormone තියනව ඇගේ ඒවා boost කරන්න පුළුවන් green tea වලට . මම ක්ව්ව එක සංඝටකයක් තමයි මේ EGCG කියන්නේ . ඒක උදව්වෙනවා මේ norepinephrine කියන hormone එක හදන්න .ඉතින් මේ hormones level එක වැඩිවුණා කියන්නේ ඔයාගේ nervous system එක signal එකක් යවනව fat cells වලට fat එක break down කරන්න කියලා .ඉතින් green tea බොන්න බොන්න මේ hormone ඒකෙන් fat cells break කරන්න signal එකක් දෙනවා වැඩියි . ඉතින් ඒවාගේම දෙයක් කියන්න ඕනෙ green tea බ්ව්ව කියල fat burn වෙන්නේ නෑ බලන් ඉන්නකොට ,ඔයාලට exercises කරන්න වෙනවා . Green tea වලින් ඔයාලගෙ fat burning වන වේගය තමයි වැඩි කරල දෙන්නේ . එක එක පුද්ගලයන්ට එක එක results දෙන්නේ එයාල එයාලට ගැළපෙන විදිහට මේ green tea බොන එක mealplan ,workoutshedule එක්ක හදාගන්නේ නැති නිසයි .ඒකට green tea හොඳ නෑ කියලා නම් වැඩක් නෑ .ජයවේවා