අද ඉදන්වත් GREEN TEA බොමුද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
අද ඉදන්වත් GREEN TEA බොමුද ?

AN79-Green_tea_on_wood-732x549-Thumb_0.jpg

ඔයාල green tea බීල තියනවද ? ඒව බොන එකෙන් ඇඟ shape කරගන්න ,බර අඩුකරගන්න පුළුවන්ද ? කොහොමද බොන්න ඕනෙ ? අද වීඩියෝව මේ ගැන තමයි යාලුවනේ. බලලා ඔයාලට ඉගනගන්න දෙයක් තිබුනනම් share කරන්න තවත් අයට බලන්න . පුළුවන් නම් share කරන්න. ජයවේවා ඔයාලට !!!

වීඩියෝ එකේ ලින්ක් එක
:https://youtu.be/9bDbO-S1oxA
 
  • Like
Reactions: Sleepingwalker

Emios

Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    oya magula bila thamai mata kidney stone awe.. :( bonawanan hodata wathurarth bipan dawasema
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    oya magula bila thamai mata kidney stone awe.. :( bonawanan hodata wathurarth bipan dawasema
    හරියට දනුවත් වෙලා පාවිච්චි කරානම් හරි නේද ? මොකද මම use කරන්නේ දැන් අව්‍රුරුදු ගානක ඉදන්. ඒක නිසා ඕනම දෙයක් හරි විදිහට පාවිච්චි කරානම් කිසිම අව්ලක් නෑ. ඒක තවදුරතත් confirm කරගන්න​ ඕනෙමනම් Doctor කෙනෙකුගෙන් අහල දැනගන්න එක වඩා හොදයි. - FITGEEK-
     
    :shocked: නිකං තේ බිව්වට මොකුත් වෙන්නෑනෙ ?

    ne ban green tea wala mokadda manda chemical ekak wediy normal ekata wada.man kohomath biwwa wediuna green tea.eka ekenage body wenas ne.awulak ne uric acid stone ekak hadune.eka wathura bilama diyawela giya
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මට හිතුන හරි, ඕව හොද නැ , ඕකෙන් බර අඩු වෙනවා නම් , මේකට උත්තර ඕනේ , මෙන්න , දැන් මේදය ග්‍රීන් tea වලින් දියවෙන්නේ කොහොමද කියන්න , කොහොමද ශරීරයෙන් මේ අසම්තුප්ත මේදය යන්නේ ? මලපහවලින් ? මුතාරවලින් ?

    oya magula bila thamai mata kidney stone awe.. :( bonawanan hodata wathurarth bipan dawasema
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Green Tea වලින් බර අඩු වෙන්නේවත් මහත අඩු වෙන්නෙවත් නෑ බන්, ඔය adds වල දැම්මට. හැබෙයි cholesterol නම් control වෙනවා ටිකක්.
    අපේ office එකේ kidney disease ගැන පොඩි session 1ක් තිබුන ජපුරේ consultant කෙනෙක් ඇවිත්. පොරනම් කිවේ black tea
    වලින් kidney වල ගල් හැදෙන ප්‍රවනතාවය වැඩි විමක් තියනවා, green tea වලින් එහෙම අව්ලක් නෑ කියල. මමත් බොනවා.
    කොහොම උනත් නිතර බොන 1නම් හොඳ නෑ.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    oya kiwwata ane manda hoda da kiyala
    Green Tea වලින් බර අඩු වෙන්නේවත් මහත අඩු වෙන්නෙවත් නෑ බන්, ඔය adds වල දැම්මට. හැබෙයි cholesterol නම් control වෙනවා ටිකක්.
    අපේ office එකේ kidney disease ගැන පොඩි session 1ක් තිබුන ජපුරේ consultant කෙනෙක් ඇවිත්. පොරනම් කිවේ black tea
    වලින් kidney වල ගල් හැදෙන ප්‍රවනතාවය වැඩි විමක් තියනවා, green tea වලින් එහෙම අව්ලක් නෑ කියල. මමත් බොනවා.
    කොහොම උනත් නිතර බොන 1නම් හොඳ නෑ.
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    ඔයාට තියන ප්‍රශ්නෙ සාදාරනයි. ඉන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඇත්තටම කියනවනම් මේ දේවල් google එකේ ගැහුවත් ලේසියින් හොයාගන්න පුළුවන් ,ඒත් අපේ අය හොයන්නෙ වල්පල්නේ ඉතින් මේවගේ දේවල් ගැන දැනුමක් නෑ. ඉන්න මම කියන්න .මෙහෙමයි green tea වල අඩංගු සංඝටක 2කක් තියනව caffine සහ EGCG කියලා මේවාට කියනවා bioactive substance කියලා සිංහලෙන් කියනවනම් ජෛව ක්‍රියාකාරිත්වය ලබා දෙන සංඝටක. මෙහෙම කියන කොට මට green tea ගැන කතා කරන්න වෙන්නේ නෑ video එකේදී මොකද මේවගේ දේවල් සාමාන්‍ය පුද්ගලයකුට තේරෙන්නේ නැති නිසා .මේ වචන පවා බර වැඩියි ,ඉතින් ඒකනිසයි මම සරලව මේ දේවල් කියන්නෙ සාරාන්ශය විඩිහට .මෙන්න මේ කියන සංඝටක 2කෙන් ගොඩක් ලොකු effect එකක් ඔයාගේ body එකේ තියන metabolism එකට දෙන්න පුළුවන් .ඉතින් තව දුරටත් explain කරනවානම් මෙන්න මේ දේවල් නිසා ඇගේ තියන fat cells කඩල ඒවා ඔයාගේ blood stream එකට මුදා හරින්න green tea වල තියන මේ සංඝටක වලට පුළුවන් .ඒවාගේම fat burn කරන hormone තියනව ඇගේ ඒවා boost කරන්න පුළුවන් green tea වලට . මම ක්ව්ව එක සංඝටකයක් තමයි මේ EGCG කියන්නේ . ඒක උදව්වෙනවා මේ norepinephrine කියන hormone එක හදන්න .ඉතින් මේ hormones level එක වැඩිවුණා කියන්නේ ඔයාගේ nervous system එක signal එකක් යවනව fat cells වලට fat එක break down කරන්න කියලා .ඉතින් green tea බොන්න බොන්න මේ hormone ඒකෙන් fat cells break කරන්න signal එකක් දෙනවා වැඩියි . ඉතින් ඒවාගේම දෙයක් කියන්න ඕනෙ green tea බ්ව්ව කියල fat burn වෙන්නේ නෑ බලන් ඉන්නකොට ,ඔයාලට exercises කරන්න වෙනවා . Green tea වලින් ඔයාලගෙ fat burning වන වේගය තමයි වැඩි කරල දෙන්නේ . එක එක පුද්ගලයන්ට එක එක results දෙන්නේ එයාල එයාලට ගැළපෙන විදිහට මේ green tea බොන එක mealplan ,workoutshedule එක්ක හදාගන්නේ නැති නිසයි .ඒකට green tea හොඳ නෑ කියලා නම් වැඩක් නෑ .ජයවේවා
     
    Edit/Delete Message
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    No use, bonna epa mchan, cholesterol adu wenna satha pahaka help ekak na oya labben, specialist doctors la dennek kiuwe
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    No use, bonna epa mchan, cholesterol adu wenna satha pahaka help ekak na oya labben, specialist doctors la dennek kiuwe

    mageth pawle doctorsla dennek innava yaluwa sure da eyala specialist la kiaya ? anith eka thamai doctors la lankave auruweda beheth gannath epa kiyanava neda ? ekanisa oyala eva pawichchi karanne nadda ? suppliment bonna kohomath recommend karanne na ithin evath me loke aya pro bodybuilding karna aya navaththala thiyanavada ? mama hithana widihata ekama de thamai thamanta galapenne nathi dewal biila anthimata ekata bainava meka thamai thiyana awla.
     
    Last edited:

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    mageth pawle doctorsla dennek innava yaluwa sure da eyala specialist la kiaya ? anith eka thamai doctors la lankave auruweda beheth gannath epa kiyanava neda ? ekanisa oyala eva pawichchi karanne nadda ? suppliment bonna kohomath recommend karanne na ithin evath me loke aya pro bodybuilding karna aya navaththala thiyanavada ? mama hithana widihata ekama de thamai thamanta galapenne nathi dewal biila anthimata ekata bainava meka thamai thiyana awla.

    Cholesterol control karanna nam bonne totally no use kiyala kiuwe, yes one of them are among the top cardiologists in south asia, other one is also a specialist
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    Cholesterol control karanna nam bonne totally no use kiyala kiuwe, yes one of them are among the top cardiologists in south asia, other one is also a specialist

    eth mehema deyakuth thiyana yaluwa eyala top cardiologists la wenna athi eth ape game wedamahaththayatath sanipakaranna puluwan oya loku loku doctors lata sanipa karanna bari leda . mama cholesterol gana kwwe na me post eke ehema ehema Cholesterol level eka wadi aya innawanam ekata thamai mama kiyala thiyenne ehema aya check karala balanna me dewal anugamanaya karanna kalin kiyala. mama kiyana thavath deyak thamai mama neme oya oya kiyana top cardiologists in south asia kwwath ,thavath hoyala balala ganna kiyala. mokada samahara welawata top cardiologists in Europe ge mathaya thavath ekak wenna puluwanne.හොදම දේතමයි යාලුවා අපි බලන අයට කියමු ,තමන්ට ගැළපෙන දේ හොඳට හොයල බලලා පාවිච්චි කරන්න කියලා ,කවුරුවත් කියනවට වැඩිය ඒක ගැන ගොඩක් හොයල බලලා තීරණය කරන්න කියලා .ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තූතියි .... :yes::yes::yes:
     
    Last edited: