අද ඉදන් එක එකා Password උස්සල ඉවරයි!

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
අද ඉදන් එක එකා Password උස්සල ඉවරයි!

KPM_ENG10-60496.png


ඔයත් ඔයාගෙ ඔක්කොම වටින කියන Passwords Save කරන්නෙ Note Pad File එකක ද? :confused:
නැත්තම් හැම Account එකටම තියෙන්නෙ එකම Password එකයිද? :sorry:
එහෙනම් අද ඉදන් තැන් තැන් වල Password Save කරන්න දෙයක් නෑ.
ඒකට හරියන ටොම්බා බඩුවක් තමයි අද දෙන්නෙ.
:eek:
Kaspersky Password Manager


Kaspersky කියල කිව්වත් ඇති. දන්නවනෙ ඉතින් ලොවෙත් නෑ!
මේක තමයි ලොවෙත් NO 1. දාගෙනම බලන්න. පට්ට පට පට!
ඔන්න එහෙනම් Kaspersky Official Web Site එකෙන්ම Email එක දීල Download කරගන්න :)

Download Free Trial

(අයියෝ.... මේක Trial එකක්නේ..) හා හා අඩන්නෙපා.
Activation Key එක තමයි ඊළගට දෙන්න හදන්නෙ! :yes:
Price - $24.95 :shocked:
අපි බොහොම වැදගත් විදිහට හොරකම් කරමු. ;)

Click here for License Key!

Source


 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Bump... genige namai mage birthday akai, mage surname aki mata amathaka wenna vidiyak nea :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    KPM_ENG10-60496.png


    ඔයත් ඔයාගෙ ඔක්කොම වටින කියන Passwords Save කරන්නෙ Note Pad File එකක ද? :confused:
    නැත්තම් හැම Account එකටම තියෙන්නෙ එකම Password එකයිද? :sorry:
    එහෙනම් අද ඉදන් තැන් තැන් වල Password Save කරන්න දෙයක් නෑ.
    ඒකට හරියන ටොම්බා බඩුවක් තමයි අද දෙන්නෙ.
    :eek:
    Kaspersky Password Manager


    Kaspersky කියල කිව්වත් ඇති. දන්නවනෙ ඉතින් ලොවෙත් නෑ!
    මේක තමයි ලොවෙත් NO 1. දාගෙනම බලන්න. පට්ට පට පට!
    ඔන්න එහෙනම් Kaspersky Official Web Site එකෙන්ම Email එක දීල Download කරගන්න :)

    Download Free Trial

    (අයියෝ.... මේක Trial එකක්නේ..) හා හා අඩන්නෙපා.
    Activation Key එක තමයි ඊළගට දෙන්න හදන්නෙ! :yes:
    Price - $24.95 :shocked:
    අපි බොහොම වැදගත් විදිහට හොරකම් කරමු. ;)

    Click here for License Key!

    Source



    ;););););););););)