

කව්ද එකෙක්ට රිදිලා රෙප් කපලා..... කපපන් පුතේ.... කන්නද බන් රෙප්...

. හික්ස්.......



![]()
හා හා හා.....කව්ද එකෙක්ට රිදිලා රෙප් කපලා..... කපපන් පුතේ.... කන්නද බන් රෙප්...
. හික්ස්.......
![]()

Ehema pin daham karana ayath meke innawada ban.
Ubala bana katha ahaddi, api ehuwe wela katha
Jangi sahitha threads
Eta passe deshapalana kunu harupa
Mulu YouTube ekama eta passe meke
Spa threads
Anyway good luck bro
අඩේ මගේ පොස්ට් එකට වෙන උන් රේප් කපනවද? අදට රේප් දෙන්න බැලු, හෙට උබට දෙන්නම් 10ක්.![]()




එනිවේ... උඹට ජය.....එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම යාළුවන්ට ධර්මවබෝදයම ලැබේව, වැඩි වැඩියෙන් සද් ක්‍රියාවලට යොමු වේවා..
![]()