අද ඉදල 10 ගානේ දෙනවා

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අලුත් යාලුවෝ හම්බ උනා

    :growl: මොක්කුද ඒ හම්බයෝ බන්.. ෂික් උබට උන්ට ඕක කලින් කියන්න තිබුන නේද හැරෙන්න එපා කියල :angry:
     
    Last edited:
    • Like
    Reactions: tharindu455

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa
    එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
    එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම යාළුවන්ට ධර්මවබෝදයම ලැබේව, වැඩි වැඩියෙන් සද් ක්‍රියාවලට යොමු වේවා..

    :):)

    ela
     
    Status
    Not open for further replies.