අද ඉදල 10 ගානේ දෙනවා

Status
Not open for further replies.

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    wat3aPW.gif


    :P
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
    එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම යාළුවන්ට ධර්මවබෝදයම ලැබේව, වැඩි වැඩියෙන් සද් ක්‍රියාවලට යොමු වේවා..

    :):)

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.