SLT
උබේ ස්පීඩ් අඩු නොවුනෙ කොහොමද !!
අසාදාරණයිනෙ...![]()
මම අද ලාස්ට් ජෙඩි ඩව්න්ලෝඩ් කරද්දී ෆුල් ස්පීඩ් ආවා.. ටොරෙන්ට් එකේ අවුලක් වෙන්න ඇති.. Issella ube usage meter eka balapan log wela data iwarada kiyala. Magenam speed ok.
![]()

රෝසි ආච්චි;22959435 said:SLT 4G, wenada 50mbps, ada 6mbps![]()

නිකන් ඉන්ටෙර්නෙට් ස්පීඩ් අඩු නෑ...මම අද ලාස්ට් ජෙඩි ඩව්න්ලෝඩ් කරද්දී ෆුල් ස්පීඩ් ආවා.. ටොරෙන්ට් එකේ අවුලක් වෙන්න ඇති..

රෝසි ආච්චි;22959435 said:SLT 4G, wenada 50mbps, ada 6mbps![]()




මෙච්චර ඉක්මන්ට ඩේට ඉවර වෙන්නෙ නෑ
ස්පීඩ් ටෙස්ට් කරා...1 mb/s![]()
මල උත්තක් බන් මම කරගෙන තියෙන්නෙ...
ෆෝන් එකෙන් වයිෆයි හොස්ට්ස්පොස්ට් දාගෙන ඒකෙ ඩේට මෙච්චර වෙලා පාචිච්චි කරල තියෙන්නෙ....
ඩවුන්ලෝඩ් වෙන එක නැවතුනා ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා.. එතකොට තමා දැන්ගත්තෙ...
slt වෙනද ස්පීඩ් එකම තියනව...


