අද ඉන්ටනෙට් පට්ට ස්ලොව් නෙ..

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    SLT :yes:
    උබේ ස්පීඩ් අඩු නොවුනෙ කොහොමද !!:angry:
    අසාදාරණයිනෙ...:angry:

    නිකන් ඉන්ටෙර්නෙට් ස්පීඩ් අඩු නෑ... :rolleyes: මම අද ලාස්ට් ජෙඩි ඩව්න්ලෝඩ් කරද්දී ෆුල් ස්පීඩ් ආවා.. ටොරෙන්ට් එකේ අවුලක් වෙන්න ඇති..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P Issella ube usage meter eka balapan log wela data iwarada kiyala. Magenam speed ok. :D

    මෙච්චර ඉක්මන්ට ඩේට ඉවර වෙන්නෙ නෑ :no:

    රෝසි ආච්චි;22959435 said:
    SLT 4G, wenada 50mbps, ada 6mbps :(

    :(

    නිකන් ඉන්ටෙර්නෙට් ස්පීඩ් අඩු නෑ... :rolleyes: මම අද ලාස්ට් ජෙඩි ඩව්න්ලෝඩ් කරද්දී ෆුල් ස්පීඩ් ආවා.. ටොරෙන්ට් එකේ අවුලක් වෙන්න ඇති..

    ස්පීඩ් ටෙස්ට් කරා...1 mb/s :(
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෙච්චර ඉක්මන්ට ඩේට ඉවර වෙන්නෙ නෑ :no:

    :(

    ස්පීඩ් ටෙස්ට් කරා...1 mb/s :(

    :baffled:

    YHIB8Ri.png
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මල උත්තක් බන් මම කරගෙන තියෙන්නෙ...:(
    ෆෝන් එකෙන් වයිෆයි හොස්ට්ස්පොස්ට් දාගෙන ඒකෙ ඩේට මෙච්චර වෙලා පාචිච්චි කරල තියෙන්නෙ....:(
    ඩවුන්ලෝඩ් වෙන එක නැවතුනා ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා.. එතකොට තමා දැන්ගත්තෙ...:dull:
    slt වෙනද ස්පීඩ් එකම තියනව...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මල උත්තක් බන් මම කරගෙන තියෙන්නෙ...:(
    ෆෝන් එකෙන් වයිෆයි හොස්ට්ස්පොස්ට් දාගෙන ඒකෙ ඩේට මෙච්චර වෙලා පාචිච්චි කරල තියෙන්නෙ....:(
    ඩවුන්ලෝඩ් වෙන එක නැවතුනා ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා.. එතකොට තමා දැන්ගත්තෙ...:dull:
    slt වෙනද ස්පීඩ් එකම තියනව...

    :rofl::rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොමද පොනිල්ගේ හයිස්පීඩ් ෆ්‍රී ඉන්ටර්නෙට්