අද ඉඳන් කොටු කොටු නෑ..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අද ඉඳන් කොටු කොටු නෑ..

ළමයි.. අද ඉඳං අපිට TV එකේ කොටු පේන්නේ නැහැ..
යටින් යන Crawler එකක් විතරයි..

ඒක දැක්කම නම් FILM එකත් එපා වෙනවා..














වීඩියෝ සංස්කරණය කරන එවුන් මේවා HQ Download කරගන්න..

මෙන්න English
Code:
http://youtu.be/CDj3epcE3lQ
http://youtu.be/G6MkoKjxSZs
http://youtu.be/qItBossJ_xE
http://youtu.be/wtBKTcGEC6k
http://youtu.be/4nT5nHt7mV4
http://youtu.be/nogy9pWIe7k
මෙන්න Tamil

Code:
http://www.youtube.com/watch?v=GCpnI1QvS8c
http://www.youtube.com/watch?v=4gjwo3OHuoY
http://www.youtube.com/watch?v=i7yICUKWe1M
http://youtu.be/Xf_7UePZ4yU
http://youtu.be/gwRva0rAfBM
http://youtu.be/_5u-s9N4syY



 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එතකොට වෙනත් හේතු නිසා කොටු දාපුවට මොනාද පෙන්නන්නෙ?
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ♥-Aurora-♥;10891780 said:
    එතකොට වෙනත් හේතු නිසා කොටු දාපුවට මොනාද පෙන්නන්නෙ?

    ඒවා පෙන්නනවා එහෙමම.. :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;10891780 said:
    එතකොට වෙනත් හේතු නිසා කොටු දාපුවට මොනාද පෙන්නන්නෙ?
    ඒවට නිල් පාට දානවාලු :P
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මොනව උනත් කොටු ටික ටිකක් හරි අඩු වෙන එක හොඳයි කියලයි මම නම් හිතන්නෙ... ;)