අද ඉඳන් හැමදාම රෑට කඩල කනවා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Bada iringu hondaida?
    mama nam thun welama bath kanawa ban.

    bath piganen kalak bedaganin.

    thawa kola jathi elawalu piganen bagayak.

    mas malu ithuru kalata.

    meka sarthakai.

    mama karala balala kiyanne.

    masa dekai kare report okkoma ok.

    habai mama udeta awidinawa tikak.


    AtE_plate-method-vector_1323774854.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    mama nam thun welama bath kanawa ban.

    bath piganen kalak bedaganin.

    thawa kola jathi elawalu piganen bagayak.

    mas malu ithuru kalata.

    meka sarthakai.

    mama karala balala kiyanne.

    masa dekai kare report okkoma ok.

    habai mama udeta awidinawa tikak.


    AtE_plate-method-vector_1323774854.jpg
    Ela ela
    Meka weekend eke karanna one. Wada karana dawas walata owa karanna widiyak na ban
    Man short eats ehema indala hitala kanawa. Dan ekath nawattuwa
     
    • Like
    Reactions: NRTG

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    පට ගාලා නං නෑ 2017-2021 98Kg ---> 65Kg වුණා

    2022-2023 maintenance. 65-70 අතර යනවා කන බොන හැටියට
    KOMADA UBAGE diET EKA YANNE..KIYAPANKO DEYYO....

    FASTING INNE MASETA EKA PARADA...KOMADA OKKOMA KIYAPANKO
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    KOMADA UBAGE diET EKA YANNE..KIYAPANKO DEYYO....

    FASTING INNE MASETA EKA PARADA...KOMADA OKKOMA KIYAPANKO

    හැමදාම පැය 20 ක් අවම fasting (20:4) සමහර දවසට 22:2 (OMAD)

    ඉඳල හිටල හිතුණම 48hr+ වගේ අදිනව (මාසෙට එකක් දෙකක්, සමහර මාසවල එකක් වත් නෑ)

    කන පැය දෙකේ හෝ හතරෙ ඕන එකක් කනව
     

    oneli123

    Member
    Oct 17, 2023
    27
    22
    3
    මගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ. බලමුකෝ මාසයක් විතර කාලා කොහොමද ප්‍රතිපල කියලා.
    රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?

    කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්

    ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්‌

    කඩල ගුණ - අගුණ
    ඔයාගෙ කොලෙස්ටරෝල් මට්ටම අඩු උනාද

    Pissudda yako masayak kadala kanna eka digata,, wena ewath maruwen maruwata kapan.. kawpi mun eta wage
    කව්පි වගේ දෙයක් රෑට කන්න හොදද
    ------ Post added on Jan 25, 2024 at 12:45 PM