අද උදෑසන කොටුවේ රිය අනතුර
අද උදෑසන ඩී.ආර්.විජේවර්ධන මාවතේ සම්පත් බැංකුව ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇත.
තිරංග ක්‍රියාත්මක නොවීම නිසා සම්පත් බැංකුව ඉදිරිපිට පිහිටි විදුලි කණුවේ ගැටුණු පළතුරු රැගත් ලොරි රථය ඒ අසල සිටි පුද්ගලයකුද යටකරගෙන ගොස් නැවතී ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත් වී ඇත්තේ දෙහිවල වෛද්‍යපාරේ, රණජය හි පදිංචි සගාදේවන් ඉලංගෝවන් නැමති 44 හැවිරිදි ගිණුම් ලිපිකරුවෙකි.
තුවාල ලැබූ පුද්ගලයා ලේක්හවුස් ආයතනයේ සේවකයකු බව ද වාර්තා වේ.