නෑ බං. මට නම් program එකේ ඉන්න එවුන්ගේ අවුලක් පෙනුනේ නෑ. උන් හැම තිස්සෙම හරි දේ පෙන්නලා දෙන්න උත්සහ කරනවා. උන් ස්වාදීනයි මචන් මම දැක්ක විදියට නම්. මංජුල පීරිස් නම් ඉල්ලගෙන නා ගත්ත හොඳටම.
හාමුදුරුවොයි, අනිත් අයයි ඒ ඒ අයගේ මතවාද පැහැදිලි විදියකට ඉදිරිපත් කලා. එහෙම තමයි බං වෙන්න ඕනේ.

twa kath kranna denna tibune bn.hiru ekenuth wde magariya wge.twa tika dwasakin manjulta nala wadi wela neheth ganna wei aniwa![]()

ඌ අවේ නෑ බං අද.
දැන් ඌව ගෙන්නවන්නේ නෑ වගේ. ඌත් එක්ක තර්ක කරන්න අමාරුයි බං. ඌ හැම තිස්සෙම කතා කරන්නේ බුද්ධ ධර්මය එක්ක එකතු කරලා. එතකොට ඌ කියන දේකට බොරුයි කිව්වොත් බුදුන් වහන්සේ කියන දේවල් බොරුයි කිව්වා වගේ වෙනවා.
මහරගම පිලිකා රෝහලේ ඉන්න ඕනෙම කන්න බොන්න පුළුවන් තත්වයේ රෝගියෙක් හොඳ කරන්න එයාට පුළුවන් කිව්වා.

අද උදේ 10ට හිරු TV බලපල්ලා.
මට ඒ program එකේ නම මතක නැතිවුණා කියහන්කෝ මේ දැන්.
අර අත්භූත දේවල් කරන්න පුළුවන් කියන එකා එනවා.![]()

Me program eka buddagamata..poyadawasata kisima adalathwayak naha
Hiru TV eke market karanna poya dawasath yodagannawa
mekth "mega bite" ekakma thamai...balana minissunwa andawanna kattiyak genalla ragapaanawa,,kotawanawa
meka presentator Club yana chater porak