අද උදේ 10ට හිරු බලන්න

Cool BreeZ

Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    නෑ බං. මට නම් program එකේ ඉන්න එවුන්ගේ අවුලක් පෙනුනේ නෑ. උන් හැම තිස්සෙම හරි දේ පෙන්නලා දෙන්න උත්සහ කරනවා. උන් ස්වාදීනයි මචන් මම දැක්ක විදියට නම්. මංජුල පීරිස් නම් ඉල්ලගෙන නා ගත්ත හොඳටම.

    හාමුදුරුවොයි, අනිත් අයයි ඒ ඒ අයගේ මතවාද පැහැදිලි විදියකට ඉදිරිපත් කලා. එහෙම තමයි බං වෙන්න ඕනේ.

    twa kath kranna denna tibune bn.hiru ekenuth wde magariya wge.twa tika dwasakin manjulta nala wadi wela neheth ganna wei aniwa:yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    twa kath kranna denna tibune bn.hiru ekenuth wde magariya wge.twa tika dwasakin manjulta nala wadi wela neheth ganna wei aniwa:yes::yes::yes::yes:

    ඔව් බං. අසරණ වෙච්ච මිනිස්සු රවට්ටලා සල්ලි හූරන් කන ඕකුන් වගේ එවුන්ව ඔය විදියට හරි සමාජෙට එළිදරව් කරන එක ලොකු පිනක් බං.

    වෙන දේවල් වගේ නෙමෙයි නේ බං. මුන් ලඟට යන්නේ අසරණ වෙච්ච මිනිස්සු නේ. පිහිටක් හොයාගෙන. එහෙම මිනිස්සුන්ගෙන් හූරගෙන කාල සැප විඳින කාලකන්නි බං මුන්.
    :sorry::sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඌ අවේ නෑ බං අද. :(
    දැන් ඌව ගෙන්නවන්නේ නෑ වගේ. ඌත් එක්ක තර්ක කරන්න අමාරුයි බං. ඌ හැම තිස්සෙම කතා කරන්නේ බුද්ධ ධර්මය එක්ක එකතු කරලා. එතකොට ඌ කියන දේකට බොරුයි කිව්වොත් බුදුන් වහන්සේ කියන දේවල් බොරුයි කිව්වා වගේ වෙනවා.

    මහරගම පිලිකා රෝහලේ ඉන්න ඕනෙම කන්න බොන්න පුළුවන් තත්වයේ රෝගියෙක් හොඳ කරන්න එයාට පුළුවන් කිව්වා.

    aparade ban godak evun boru karana aya innava but aththada boruda kiyanne balanna bari una
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ අවේ නෑ බං අද. :(
    දැන් ඌව ගෙන්නවන්නේ නෑ වගේ. ඌත් එක්ක තර්ක කරන්න අමාරුයි බං. ඌ හැම තිස්සෙම කතා කරන්නේ බුද්ධ ධර්මය එක්ක එකතු කරලා. එතකොට ඌ කියන දේකට බොරුයි කිව්වොත් බුදුන් වහන්සේ කියන දේවල් බොරුයි කිව්වා වගේ වෙනවා.

    මහරගම පිලිකා රෝහලේ ඉන්න ඕනෙම කන්න බොන්න පුළුවන් තත්වයේ රෝගියෙක් හොඳ කරන්න එයාට පුළුවන් කිව්වා.

    ඉතින් ඇයි ඌ හොඳ කරන්නැත්තෙ :rofl:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අද උදේ 10ට හිරු TV බලපල්ලා.

    මට ඒ program එකේ නම මතක නැතිවුණා කියහන්කෝ මේ දැන්. :(
    අර අත්භූත දේවල් කරන්න පුළුවන් කියන එකා එනවා. :eek::eek:

    Hiru Abiwandana bn;)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Me program eka buddagamata..poyadawasata kisima adalathwayak naha

    Hiru TV eke market karanna poya dawasath yodagannawa

    mekth "mega bite" ekakma thamai...balana minissunwa andawanna kattiyak genalla ragapaanawa,,kotawanawa

    meka presentator Club yana chater porak
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Me program eka buddagamata..poyadawasata kisima adalathwayak naha

    Hiru TV eke market karanna poya dawasath yodagannawa

    mekth "mega bite" ekakma thamai...balana minissunwa andawanna kattiyak genalla ragapaanawa,,kotawanawa

    meka presentator Club yana chater porak

    මචන්, ඒක present කරන එකා ගැන නම් මම දන්නේ නෑ. ඒත් එකට එන මානසික රෝග වෛද්‍ය විද්යාකුලපති මහත්මයාත්, ඒ ස්වාමීන්වහන්සේත් ගොඩක් උගත් බුද්දිමත් අය. අනික නිකන් මෙලෝ වැඩකට නැති Programs අතරේ මේ වගේ දෙයක් ගැන කොන්ද පන තියන් සාකච්චා කරන එකම ලොකු දෙයක්.