අද උදේ 10.30 ට විතර SLT කනෙක්ශන් වල මොකක් හරි අවුලක් තිබ්බද ? DSL බල්බ් එක පත්තුවෙන්නෙත් නෑ. Internet බල්බ් එක පත්තුවෙන්නෙත් නෑ.. මේක තව කාට හරි වුනාද ? නැත්තං මගෙ කනෙක්ශන් එකේ අවුලක්ද පෙරේදත් හවස හතරට විතර මේකම වුනා..