


මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.![]()
compensation ලැබුනට මොකටද බන් ළමය අවජාතක වෙලා.
අර දෙවැනි කසාදේ ගෑනිත් ඉවරයිනේ බන් ඉතින්.


