අදුන ගැනිමත් සතුටක් උවමනා වෙන්න පුලුවන්දික්කාසාද නඩු නෙමෙ ඉඩම් නඩු වලට

මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.![]()




අපෝ ඉඩන් නඩුනන් පුළුවන් තරං නොකියම හිටපන් බන්.![]()
ගොවිතැන් නම් කන්න 7කට විතර සැරයක් එන්නෙපරම්පරා ඉඩම් ටිකක් තියෙනවා බන් අක්කර 100ක් විතර කොටස් 25 කට විතර බෙදන්න ඔන දැනුත් බුක්ති විදිනවාගොවිතැන් නම් කන්න 7කට විතර සැරයක් එන්නෙ

කතාව හොඳට හිතට වැදුන මචෝ... උඹ lawyer කෙනෙක් ද? එහෙනම් මට උඹෙන් දැනගන්න පොඩි දෙයක් තියෙනවා මචන්....
අහපං ඕන දෙයක්.
මොකද්ද කේස් එක.
