අද උසාවියේදී වෙච්ච හදියක්.

thanujaka

Well-known member
  • අදුන ගැනිමත් සතුටක් උවමනා වෙන්න පුලුවන් :rofl::cool:දික්කාසාද නඩු නෙමෙ ඉඩම් නඩු වලට

    අපෝ ඉඩන් නඩුනන් පුළුවන් තරං නොකියම හිටපන් බන්.:dull:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.
    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ ඉඩන් නඩුනන් පුළුවන් තරං නොකියම හිටපන් බන්.:dull:

    පරම්පරා ඉඩම් ටිකක් තියෙනවා බන් අක්කර 100ක් විතර කොටස් 25 කට විතර බෙදන්න ඔන දැනුත් බුක්ති විදිනවා:rofl: ගොවිතැන් නම් කන්න 7කට විතර සැරයක් එන්නෙ
     

    thanujaka

    Well-known member
  • පරම්පරා ඉඩම් ටිකක් තියෙනවා බන් අක්කර 100ක් විතර කොටස් 25 කට විතර බෙදන්න ඔන දැනුත් බුක්ති විදිනවා:rofl: ගොවිතැන් නම් කන්න 7කට විතර සැරයක් එන්නෙ

    උබල භුක්ති විදින ඉඩම් නං ලොකු චාන්ස් එකක් තියෙනවා ලොකු කුට්ටියක් උබලගේ පැත්තට කඩාගන්න.
    උබල ඉඩම භුක්ති විදින විදිහ, කාලය, වැටිලා තියෙන පොලිස් එන්ට්‍රි වගේ දේවල් මත තමයි හැබැයි ඉහතින් ඒවා තීරණය වෙන්නේ.:yes:
     

    thanujaka

    Well-known member
  • කතාව හොඳට හිතට වැදුන මචෝ... උඹ lawyer කෙනෙක් ද? එහෙනම් මට උඹෙන් දැනගන්න පොඩි දෙයක් තියෙනවා මචන්....

    අහපං ඕන දෙයක්.
    මොකද්ද කේස් එක.
     
    • Like
    Reactions: Mr.Tom

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහපං ඕන දෙයක්.
    මොකද්ද කේස් එක.

    දැන් ඉතින් උඹ ඉඳලා හමාරයි. මේකේ ඉන්න එවුන් දවසට PM 50ක් වත් ඒවයි. මතකනේ කලින් හිටපු දොස්තර luckyluke ට වෙච්ච දේ. මොනවා වුනත් ලොකු පිනක් උදව්වක් කරන එක. හිටපන් මටත් දැන ගන්න දේවල් වගයක් තියෙනවා. PM එකක් දාන්නම්. :P