අද උසාවියේදී වෙච්ච හදියක්.

thanujaka

Well-known member
  • රනා;17038108 said:
    මට පේන විදිහට නම් නඩුකාරයට එතරම් පළපුරුද්දක් නෑවගේ එහෙම නැත නම් පොත් ගුල්ලෙක්, මෙහි තීන්දුව විය යුතුව තිබුනේ. කෙසේ නමුත් මානුෂිය හා සමාජීය කරුණු සලකා බලා පළමු කසාදෙ දරුවා තම පිය හා දෙවන කසාදෙ බිරිය,දරුවන් සමග වසර ගණනක් නිරවුල්ව දිවි ගෙවන බැවින් දික් කසාදය බලාත්මක අතර පළමු දරුවා සදහා මවු උරුමය අගතියට පත් කාන්තාවට ලැබෙන අතර අගතියට පත් කාන්තාවට යම් වන්දි මුදලක් නියම කරන්න තිබ්බේ.
    ඒ වෙනුවට මේ ගොනා කියල තියෙන්න දැන් හොදට තියන පවුල කඩල ඒ ළමයි ගැනියි අනාත කරලා අවුරුදු ගානකට කලින් දික්කසාද උන ගැනිත් එක්ක අය පවුල් කාපන් කියල. :sorry::sorry::sorry::sorry::sorry:

    කොහොමත් දෙවෙනි කසාදෙ ළමයි අවජතකවෙන්නේ නෑ.උප්පැන්නේ පියාගේ නමක් තියනවනේ මවගේ කසාද සහතිකේත් තියන නිසා, අය ඕක අවුලක් වෙන්නේ පියා තම දේපල ලියන්නේ නැතිව මැරුනොත් තමා..

    මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ කලින් විවාහය අවලංගු කරලා තියෙන එක ගැනයි.
    පළමු විවාහයේ දික්කාසදය අවලංගු කරපු නිසානේ දෙවැනි විවාහය අවලංගු වුනේ නැත්නම් දෙවැනි විවාහය අවලංගු වෙන්නේ නෑ නේ. :yes: judge ට තිබ්බේ පළවැනි විවාහයේ දික්කසාදය අවලංගු නොකර ඉන්නයි. පළවෙනි විවාහයේ ගෑණිට ඕනේ මට හිතෙන හැටියට ළමයාව නමුත් මිනිහටත් ළමයාව ඕනේ ඒකට නඩුවක් දාලා භාරකාරත්වය සම්බන්ධව නඩුවක් ගියානම් තමයි හොද. :yes: එතකොට ප්‍රශ්ණය විසදෙනවා.
    ඒකේ ප්‍රතිඑල තියෙන්නේ 2, 1.එක්කෝ මිනිහා ළමයාව අරගන්නවා ගෑණිගෙන් වන්දි ගන්නවා 18 වෙනකම් නමුත් මිනිහා වන්දි ප්‍රතික්ෂේප කරොත් එතකොට වන්දි ගන්නේ නෑ, 2. එක්කෝ ගෑණි ළමයාව ගන්නවා ,ඒකිට කොහොමත් වන්දියක් ඕන නිසා මිනිහා වන්දියක් ගෙවනවා තමන්ගේ දැන් කසාදේ ඉන්න ගමන්ම. එතකොට දැන් කසාදයට හානියක් වෙන්නෙත් නෑ.
    භාරකාරත්වය ගන්න කොට ළමයා වැඩියෙන්ම ආදරය කරන ,ළමයාට හොදින් සලකන කෙනාට භාරකාරත්වය දුන්නා නම් තමයි හොද. එතකොට මේ මොකුත් ප්‍රශ්ණ නෑ. ඒ තින්දුව වැරදි කියලා මට හිතෙන්නේ, මිනිහා ගිහින් අභියාචනයක් දැම්මා නම් හරි.

    නීතියෙන් එහෙම කරන්න බෑ මචං.
    එතකොට අර මිනිහ නීතියට හොරෙන් කරපු දේ සනාථ කරා වෙනවනේ.
    ඊට පස්සේ ඕක පුරුද්දකට අරන් හැමඑකාම ඔය විදියට සිතාසි හංග හංග හොර වැඩ කරන්න ගන්නවා. හොර දික්කසාද පිරෙන්න ගනී.
    අනීතික විදිහට කරපු කිසිම දෙකට මොනම හේතුවක් හින්දවත් පිළිගැනීමක් දෙන්න බැහැනේ බන් උසාවියකදී.
     

    thanujaka

    Well-known member
  • දැන් ලමයව වෙන භාරකාරයෙක්ට පවරන්න තියෙන්නෙ.:dull: එක්කො එහෙම නැත්නම් දෙවැනි කසාදයකින් ආපහු සුජාතභාවය දෙන්න පුලුවන් ඇති:dull:

    ඔව් දෙවැනි කසාදෙකින් ළමයට සුජාතභාවය දෙන්න පුළුවන්.
    නමුත් එකට ඒ පුරුෂය ඒ ලමයව adopt කරන්න ඕනේ.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බොරු address එකක් දාන්න උපදෙස් දීපු බූරු ලෝය නිසානෙ මේවගෙ වැඩක් සිද්ද උනෙ.
    අපරාදෙ අර ලමයට සිද්ද වුන දේ :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,888
    113
    canada
    පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    දැන් බොරු ලිපිනයක් දුන්න කියලනේ කියන්නේ. සිතාසි අරගෙන එන එක්කෙනා ඒ ලිපිනය බොරුනම් සිතාසි බාරදෙන්න විදියක් නැහැ. ඔහු උසාවිය මේක බොරු ලිපිනයක් කියල දැනුවත් කල යුතු නේද?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I know this is something lawyers recommend when the wife is not consenting to a divorce. Though our law (except Kandyan Law and Muslim Law) does not recognize a divorce with consent , practically divorces are obtained by consent since the other party does not object when they are consenting.
    In this case the Man can be charged for bigamy. By virtue of the setting aside of ex-parte judgment his earlier marriage is legally recognized as an existing marriage, so the man had married twice . He is liable for imprisonment . He can be charged for fraud too.
    By this time the second child would have obtained a birth certificate and there his father's name will appear and it will also show that they were married at the time of the birth. (there is nothing wrong in that, despite the order of the court).
    I think now the ex-wife will not contest a divorce but she should be able to obtain a substantial damage . Since her child was with the man I do not think that court would disturb that either.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    දැන් බොරු ලිපිනයක් දුන්න කියලනේ කියන්නේ. සිතාසි අරගෙන එන එක්කෙනා ඒ ලිපිනය බොරුනම් සිතාසි බාරදෙන්න විදියක් නැහැ. ඔහු උසාවිය මේක බොරු ලිපිනයක් කියල දැනුවත් කල යුතු නේද?

    Good Point :yes::yes:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    අද කාලේ හැටියටනම් බඳින්න කාලින හා පාරක් නොව සිය පාරක් උවද සිත මතා සොයා බලා විවාහ වීම අතිශෛන්ම හිතකරය. අනික මිල මුදල් මත විවාහ වන්නෝ නොබෝ කලකින්ම අනිටු ප්‍රතිපල ලබා ගනිති...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනෑම ක්ෂෙත්‍රයක/වෘත්තියක කළු බළල්ලු සහ අපතයො ඉන්නව මචං......
    උන් තමා ඒ වෘත්තියේ ගරුත්වය කාබාසිනායා කරන්නේ.
    වැඩේ තියෙන්නේ අපේ මිනිස්සුත් පුරුදු වෙලා ඉන්නවා ඒ අතලොස්ස මනින මිම්මෙන් අනිත් හැම ඒ වෘත්තියට අදාල පුද්ගලාව ම මනින්න..............