නෑ මචං මම පදිංචි නං පානදුරේ නෙමෙයි.rep++++++
uba panadureda inne
රනා;17038108 said:මට පේන විදිහට නම් නඩුකාරයට එතරම් පළපුරුද්දක් නෑවගේ එහෙම නැත නම් පොත් ගුල්ලෙක්, මෙහි තීන්දුව විය යුතුව තිබුනේ. කෙසේ නමුත් මානුෂිය හා සමාජීය කරුණු සලකා බලා පළමු කසාදෙ දරුවා තම පිය හා දෙවන කසාදෙ බිරිය,දරුවන් සමග වසර ගණනක් නිරවුල්ව දිවි ගෙවන බැවින් දික් කසාදය බලාත්මක අතර පළමු දරුවා සදහා මවු උරුමය අගතියට පත් කාන්තාවට ලැබෙන අතර අගතියට පත් කාන්තාවට යම් වන්දි මුදලක් නියම කරන්න තිබ්බේ.
ඒ වෙනුවට මේ ගොනා කියල තියෙන්න දැන් හොදට තියන පවුල කඩල ඒ ළමයි ගැනියි අනාත කරලා අවුරුදු ගානකට කලින් දික්කසාද උන ගැනිත් එක්ක අය පවුල් කාපන් කියල.
කොහොමත් දෙවෙනි කසාදෙ ළමයි අවජතකවෙන්නේ නෑ.උප්පැන්නේ පියාගේ නමක් තියනවනේ මවගේ කසාද සහතිකේත් තියන නිසා, අය ඕක අවුලක් වෙන්නේ පියා තම දේපල ලියන්නේ නැතිව මැරුනොත් තමා..
මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ කලින් විවාහය අවලංගු කරලා තියෙන එක ගැනයි.
පළමු විවාහයේ දික්කාසදය අවලංගු කරපු නිසානේ දෙවැනි විවාහය අවලංගු වුනේ නැත්නම් දෙවැනි විවාහය අවලංගු වෙන්නේ නෑ නේ.judge ට තිබ්බේ පළවැනි විවාහයේ දික්කසාදය අවලංගු නොකර ඉන්නයි. පළවෙනි විවාහයේ ගෑණිට ඕනේ මට හිතෙන හැටියට ළමයාව නමුත් මිනිහටත් ළමයාව ඕනේ ඒකට නඩුවක් දාලා භාරකාරත්වය සම්බන්ධව නඩුවක් ගියානම් තමයි හොද.
එතකොට ප්රශ්ණය විසදෙනවා.
ඒකේ ප්රතිඑල තියෙන්නේ 2, 1.එක්කෝ මිනිහා ළමයාව අරගන්නවා ගෑණිගෙන් වන්දි ගන්නවා 18 වෙනකම් නමුත් මිනිහා වන්දි ප්රතික්ෂේප කරොත් එතකොට වන්දි ගන්නේ නෑ, 2. එක්කෝ ගෑණි ළමයාව ගන්නවා ,ඒකිට කොහොමත් වන්දියක් ඕන නිසා මිනිහා වන්දියක් ගෙවනවා තමන්ගේ දැන් කසාදේ ඉන්න ගමන්ම. එතකොට දැන් කසාදයට හානියක් වෙන්නෙත් නෑ.
භාරකාරත්වය ගන්න කොට ළමයා වැඩියෙන්ම ආදරය කරන ,ළමයාට හොදින් සලකන කෙනාට භාරකාරත්වය දුන්නා නම් තමයි හොද. එතකොට මේ මොකුත් ප්රශ්ණ නෑ. ඒ තින්දුව වැරදි කියලා මට හිතෙන්නේ, මිනිහා ගිහින් අභියාචනයක් දැම්මා නම් හරි.
දැන් ලමයව වෙන භාරකාරයෙක්ට පවරන්න තියෙන්නෙ.එක්කො එහෙම නැත්නම් දෙවැනි කසාදයකින් ආපහු සුජාතභාවය දෙන්න පුලුවන් ඇති
![]()

අඩෝ උබව දැක්ක කල්.
ඔවු බන් හෙන කාලෙකින් කවියක් කියන්නත් බැරි උනා.
දැන් නං කවි ලියන්නත් පුලුවන්ද දන්නේ නෑ බන්.![]()


පොඩ්ඩක් පැහැදිලි කරනවද?
දැන් බොරු ලිපිනයක් දුන්න කියලනේ කියන්නේ. සිතාසි අරගෙන එන එක්කෙනා ඒ ලිපිනය බොරුනම් සිතාසි බාරදෙන්න විදියක් නැහැ. ඔහු උසාවිය මේක බොරු ලිපිනයක් කියල දැනුවත් කල යුතු නේද?

