අද උසාවියේදී වෙච්ච හදියක්.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    divorce wenna man thama badalath naha ne.:baffled:
    ඉලීගලි ඉතිං බැදල ද නැද්ද දන්නෙ නෑ නේ.....නැද්ද මං හාන්නේ....:dull::oo::oo:


    ජෝක් ඈ....
    මම ඔය වගේ කතාවක් දැක්කම පොඩි ගොං පාර්ට් එකක් අදිනව කාගෙත් විනෝදය පිණිස.
    ගැඹුරුව ගනු නොමැනවි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉලීගලි ඉතිං බැදල ද නැද්ද දන්නෙ නෑ නේ.....නැද්ද මං හාන්නේ....:dull::oo::oo:


    ජෝක් ඈ....
    මම ඔය වගේ කතාවක් දැක්කම පොඩි ගොං පාර්ට් එකක් අදිනව කාගෙත් විනෝදය පිණිස.
    ගැඹුරුව ගනු නොමැනවි.

    පාකි නකේ බෙල් තේරේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    lawyers la ගොඩක් ඉන්නේ කාලකන්නි . අත්දැකීමෙන් කියන්නේ . මාව හප්පන් ගිය නඩුවක් අවුරුදු 3ක් ගිය ඉවර කරන්න .එකත් u කතා කරලා නෙමේ . අතිරේක මහේස්රත් ගාවට දැම්මම මන්ම කතා කරලා කිව්වා ඉවර කරන්න කියල . u මගෙන් ගත්ත රුපියල් 50000කට වඩා . මට වන්දිය හම්බුනේ රුපියල් 10000 යි
    ----vehicle eka insure karala nam, insurance eken claim karanna puluwan nedha ?
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    ඉලීගලි ඉතිං බැදල ද නැද්ද දන්නෙ නෑ නේ.....නැද්ද මං හාන්නේ....:dull::oo::oo:


    ජෝක් ඈ....
    මම ඔය වගේ කතාවක් දැක්කම පොඩි ගොං පාර්ට් එකක් අදිනව කාගෙත් විනෝදය පිණිස.
    ගැඹුරුව ගනු නොමැනවි.

    ayyo its fine bro.:cool:
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මම මේ නූල දැම්මේ උබලට යම්කිසි දෙයක් කියන්න.
    මේ වගේ පජාත වැඩකරලා හරි බඩවඩාගන්න නීතිඥවරු අද ඕන තරං සමාජේ ඉන්නවා.
    උන් උබලව නොමග යවන්න වැරදි උපදෙස් දෙනවා.
    අන්තිමට වෙන්නේ නිකන් උබලගේ ජීවිතත් කාබාසිනියා වෙලා අහිංසක ළමයින්ගේ ජීවිතත් විනාස වෙලා යන එක.
    එක නිසා ජීවිතේ තීරණ ගන්නකොට සැලකිලිමත් වෙලා ඒ දේවල් කරපන්.
    මේ වගේ දේවල් වල හරි වැරැද්ද උබලටත් තේරෙනවනේ.
    ඒවා දැන දැන හොරපාරේ දේවල් කරන්න යන්න එපා.
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන්කාලේ සිතාසි අතින් බාරදෙන්නේ නෑනේ බන්.
    ලැබුනද නැද්ද කියන එක හොයාගන්න අමාරුයි එක නිසා.
    අනික දහස් ගානක් නඩු තියන උසාවියේ ඔය එකින් එක වෙන වෙනම කොහොමටත්ම හොයාගන්න බෑ.

    ok rep+