උදේ 6ටත් හෙන එළියයිනේ බං.
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,518 113 Apr 22, 2024 #1 උදේ 6ටත් හෙන එළියයිනේ බං. Reactions: AnuradhaRa and Erzo
Sen-lu Well-known member Mar 13, 2019 13,717 34,214 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 22, 2024 #2 ඔව් 5ටත් එලියයි. Reactions: AnuradhaRa
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,433 113 Banned Apr 22, 2024 #4 ලප කොටා ජනාදිපති වෙන එකේ සුබ ලකුණු. Reactions: saja and nalin0001
Voldemort Bro Well-known member Jan 1, 2020 9,986 13,883 113 126 Hogwarts Apr 22, 2024 #5 4tat eliyai Reactions: AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 34,885 1 60,794 113 Mother Earth Apr 22, 2024 #6 මෙහෙ උදේ 4ට නිකන් වෙනදා උදේ 7ට වගේ තියෙන එළිය තියෙනවනේ. හරියට nuclear explosion එකක් වෙලා එන radiation glow එක වගේ. ඊයේ රෑ මොකක් හරි න්‍යෂ්ටික පිපිරීමක් වෙලා තියෙනවා. එළියට යානවානම් hazmat suit එකක් අඳින්න කොයිකටත්. Reactions: AnuradhaRa and nalin0001
මෙහෙ උදේ 4ට නිකන් වෙනදා උදේ 7ට වගේ තියෙන එළිය තියෙනවනේ. හරියට nuclear explosion එකක් වෙලා එන radiation glow එක වගේ. ඊයේ රෑ මොකක් හරි න්‍යෂ්ටික පිපිරීමක් වෙලා තියෙනවා. එළියට යානවානම් hazmat suit එකක් අඳින්න කොයිකටත්.
Honey Bunch Well-known member Nov 24, 2018 17,272 26,748 113 Kandy Apr 22, 2024 #7 මේකෙන් කියවෙන්නේ බැසිල් ජනාදිපති වෙලා රටට අලුත් එලියක් ලැබෙන බව Reactions: Solo Rider and nalin0001
W Wickybro Well-known member Jan 31, 2023 1,954 1,980 113 Apr 22, 2024 #8 Wijedasa Rajapakshage prabala rajayoge anuwa rata change wei
Erzo Well-known member Aug 4, 2018 8,312 9,484 113 Heaven :p Apr 22, 2024 #9 Pamndara 2tatg patta awuwa meheta. Kalin ira payala Reactions: Candid-B
Anathai Well-known member Mar 28, 2021 5,509 7,879 113 Apr 22, 2024 #10 ow nikan kaha paatai Reactions: nalin0001
B Bitter Truth Well-known member Dec 19, 2015 24,098 46,690 113 Apr 22, 2024 #11 ..ඕන රටක ඔහොම තමා.කාලෙකට උදේ 6ටත් කළුවරයි කාලෙකට ඵහෙම නෑ..හවස 6 වෙන කොට කළුවරයි ඒත් කාලෙකට 7 වෙද්දිත් කළුවර නොවී ඵළිය තියෙනවා...හේතුව නම් දන්නෙ නෑ..
..ඕන රටක ඔහොම තමා.කාලෙකට උදේ 6ටත් කළුවරයි කාලෙකට ඵහෙම නෑ..හවස 6 වෙන කොට කළුවරයි ඒත් කාලෙකට 7 වෙද්දිත් කළුවර නොවී ඵළිය තියෙනවා...හේතුව නම් දන්නෙ නෑ..
P pdkuma Well-known member May 22, 2016 628 757 93 Apr 22, 2024 #12 මම නම් ඇහැරුනේ 6ට ඉර එලිය වැටුන එක මට එච්චර වෙනසක් තේරුනේ නෑ. හැබැයි පාට නම් තැඹිලි පාටට හුරු එලියක් වැටෙන්නෙ. ඒක හෙන අමුතුයි. රාස්සිගෙ අව්ව කියල සමහර දවසට හවසට ඔය වගේ පාටට ඉර එලිය වැටෙනව ඒත් උදේට මෙහෙම වෙනව මතකයක් නෑ. අද ඉර උදාව තිබ්බෙ 5.58ට. ------ Post added on Apr 22, 2024 at 6:32 AM Reactions: Bart_Allen
මම නම් ඇහැරුනේ 6ට ඉර එලිය වැටුන එක මට එච්චර වෙනසක් තේරුනේ නෑ. හැබැයි පාට නම් තැඹිලි පාටට හුරු එලියක් වැටෙන්නෙ. ඒක හෙන අමුතුයි. රාස්සිගෙ අව්ව කියල සමහර දවසට හවසට ඔය වගේ පාටට ඉර එලිය වැටෙනව ඒත් උදේට මෙහෙම වෙනව මතකයක් නෑ. අද ඉර උදාව තිබ්බෙ 5.58ට. ------ Post added on Apr 22, 2024 at 6:32 AM
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,518 113 Apr 22, 2024 #13 අදත් දවල් දොලහ එක දෙක වෙද්දි හොඳම එකෙන් තැම්බෙයි. නොදකිං Reactions: nastaya, Solo Rider, saja and 1 other person
ChamaraGL Well-known member Oct 1, 2013 8,663 3,380 113 Apr 22, 2024 #14 Dan seasons tina rataka summer aka wage feeling akak anawa..mehe dawalta e wage
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 22, 2024 #16 Thama nidi api Reactions: Honey Bunch
ChamaraGL Well-known member Oct 1, 2013 8,663 3,380 113 Apr 22, 2024 #17 අපිට බැරිද බන් ගස් ටිකක් වවන්න පටන් ගන්න ..සිසිල ආරක්ෂා කරන ගස්