අද කලින්ම ඉර පායලා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    මෙහෙ උදේ 4ට නිකන් වෙනදා උදේ 7ට වගේ තියෙන එළිය තියෙනවනේ. හරියට nuclear explosion එකක් වෙලා එන radiation glow එක වගේ.😬 ඊයේ රෑ මොකක් හරි න්‍යෂ්ටික පිපිරීමක් වෙලා තියෙනවා. එළියට යානවානම් hazmat suit එකක් අඳින්න කොයිකටත්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,759
    113
    :D..ඕන රටක ඔහොම තමා.කාලෙකට උදේ 6ටත් කළුවරයි කාලෙකට ඵහෙම නෑ..හවස 6 වෙන කොට කළුවරයි ඒත් කාලෙකට 7 වෙද්දිත් කළුවර නොවී ඵළිය තියෙනවා...හේතුව නම් දන්නෙ නෑ..
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මම නම් ඇහැරුනේ 6ට ඉර එලිය වැටුන එක මට එච්චර වෙනසක් තේරුනේ නෑ. හැබැයි පාට නම් තැඹිලි පාටට හුරු එලියක් වැටෙන්නෙ. ඒක හෙන අමුතුයි.
    රාස්සිගෙ අව්ව කියල සමහර දවසට හවසට ඔය වගේ පාටට ඉර එලිය වැටෙනව ඒත් උදේට මෙහෙම වෙනව මතකයක් නෑ.

    අද ඉර උදාව තිබ්බෙ 5.58ට.
    ------ Post added on Apr 22, 2024 at 6:32 AM
     
    • Like
    Reactions: Bart_Allen

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපිට බැරිද බන් ගස් ටිකක් වවන්න පටන් ගන්න ..සිසිල ආරක්ෂා කරන ගස්