අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :rofl:

    ඕක අරූ බම්ප් කරොත් යන්න වෙන්නේ එලොව තමා :P

    :yes: :yes: ආයේ ඉතින් සදා බම්ප් තමා..... හෙට ඉදන්...... ස්තූතියි අංකල්ටත් ඒ ත්‍රෙඩ් එක පෙන්නුවට....... :) ;)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අන්න කාපන් කකුළුවෝ කව්ද ත්‍රෙඩ් එක බම්ප් කරලා !! :eek:

    ඔව් බන්,කවුරුහරි නරකාදියෙක් බම්ප් කරලා,බලපන් ඒකේ පෝස්ට්ස් එඩිට් කරන්නවත් බැහැ...‍තෝ තමයි කුනු අවුස්සලා මාව කන්නෙ..ගස් අවලමා:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන්,කවුරුහරි නරකාදියෙක් බම්ප් කරලා,බලපන් ඒකේ පෝස්ට්ස් එඩිට් කරන්නවත් බැහැ...‍තෝ තමයි කුනු අවුස්සලා මාව කන්නෙ..ගස් අවලමා:angry:

    කව්ද බන් දන්නේ මේ හැත්ත බම්ප් කරයි කියල :baffled::dull:... දන්නවනේ කරපු එකා කව්ද කියල !! :rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කව්ද බන් දන්නේ මේ හැත්ත බම්ප් කරයි කියල :baffled::dull:... දන්නවනේ කරපු එකා කව්ද කියල !! :rolleyes:

    මම දන්නවා ඕක කරපු එකා...බලාගමුකො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්,කවුරුහරි නරකාදියෙක් බම්ප් කරලා,බලපන් ඒකේ පෝස්ට්ස් එඩිට් කරන්නවත් බැහැ...‍තෝ තමයි කුනු අවුස්සලා මාව කන්නෙ..ගස් අවලමා:angry:

    :lol: හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්‍රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්‍රෙඩ් එකට උඹේ..... හරිය.....!! :):cool:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol: හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්‍රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්‍රෙඩ් එකට උඹේ..... හරිය.....!! :):cool:

    අඩේ ලින්ක් එක දාපන්කෝ මෙතන