අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ගයියා කුපාඩිය
    කවුරු දාන අසමජ්ජාති ටැග් ද මන්දා..
    යකෝ මම හොද උගත්,චරිතවත් රටේ නම ගිය ලෝ පතල නම්බුකාර තැනක රස්සාවක් කරන මහත්මයෙක්

    අඩෝ කවුද ඩො ගය්යට බැන්නේ :angry::angry:
    ඌ ඇන්ටිලා පස්සේ ගියාට චරිතේ එළකිරි :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    gaiya+uraj+thariya gay
    මේ වගේ ටැග් දාන අසහන කාරයොත් ඉන්න ඕන බන්.පව්...කාගෙ උනත් දරුවා

    :growl::growl: වැඩක් නෑ බං කතා කරලා... පව් ඉතින් අම්මා තාත්තා තමා මේ වගේ හරක් කරන ඒවට බැනුම් අහන්නේ......!! :(:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගයියා කුපාඩිය
    කවුරු දාන අසමජ්ජාති ටැග් ද මන්දා..
    යකෝ මම හොද උගත්,චරිතවත් රටේ නම ගිය ලෝ පතල නම්බුකාර තැනක රස්සාවක් කරන මහත්මයෙක්

    කොහේ හිටියත් පුරුද්ද අත් අරින්න අමාරුයි :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    WTF? මම ඇහුවමයි බලෙන් ඉල්ලන් රෙප් කපා ගන්න හදන එකෙක් ගැන..
    යකෝ මම තරියට දෙන්න හැදුවේ + නෙමයි බොල - රෙප්..
    උඹ ඉල්ලුව එකේ මම දාලම දාන්නන්කො - 4 ක් විතර..:baffled::baffled:

    :frown::angry: ඈ බොල.... උඹට -4ක් දෙන්න පුලුවන් උනේ කොහොමද....?? :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1352384 මෙතන උඹ උඩ පැනලා තිබ්බේ රෙප් පවර් එක 7ක් කියලා...... එතකොට +රෙප් නම් 7යි, -රෙප් නම් 4යි ද.....?? :rofl::P පල පල බොරු නොකියා...... :angry:

    පව් බොල, තරින්ද අංකල්ට -රෙප් දෙන්න එපා...... :no:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    0002064B.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ගයියා කුපාඩිය
    කවුරු දාන අසමජ්ජාති ටැග් ද මන්දා..
    යකෝ මම හොද උගත්,චරිතවත් රටේ නම ගිය ලෝ පතල නම්බුකාර තැනක රස්සාවක් කරන මහත්මයෙක්

    :rofl::P උඹ කුපාඩියා නම් තමා..... :P :lol: ඒ උනාට මේකේ මේ කියලා තියෙන අනිත් ඒවා නම් පිලිගන්න බෑ........!! :lol: :P
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    awantha arti gala sirama wadeek kalani campus ekee aiya kenek face book ekee serch karala ballna charly chaplinge 4to wagyak dagana athi siraa porak eyage thami mmeee cartoon nirmana thnxx all
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::angry: ඈ බොල.... උඹට -4ක් දෙන්න පුලුවන් උනේ කොහොමද....?? :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1352384 මෙතන උඹ උඩ පැනලා තිබ්බේ රෙප් පවර් එක 7ක් කියලා...... එතකොට +රෙප් නම් 7යි, -රෙප් නම් 4යි ද.....?? :rofl::P පල පල බොරු නොකියා...... :angry:

    පව් බොල, තරින්ද අංකල්ට -රෙප් දෙන්න එපා...... :no:

    7 දෙකෙන් බෙදුවම 3.5 නිසා බාගෙ වැඩ මගේ ගාව නැති නිසා රවුම් කරල 4 ක් දෙන්න හැදුවෙ..
    උඹට එහෙම එපා නන් මෙන්න 3.5 ක් :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අසමජ්ජාති අමන රැල උන්ම ටැග් දාගෙන උන්ම ආතල් ගන්නවා !! :eek: