අද කාලෙ අම්මලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලමයගෙ මිනිය මෙහෙම ගෙදර තියෙද්දි ෆොටො අරන් එෆ්බී දාලා පොස්ට් දාන්න පුලුවන්ද අම්මෙකුට 🙄

    116576123_762301764598356_5049125198534604874_n.jpg
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    thawa issarahata thawath dewal thiyei.... samaharawita oya okkoma nathi wennath puluwan... kohomath amma kenekge adare kiyana eka dan issara wage nemei daruwekta hariyatama labenne nathi tharam...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,377
    113
    එකමත් එක රටක
    sure එකට tv එක වැටුන වෙලාවෙත් photo ගහල post එකක් දාන්න ඇති මුලින්ම . "අනේ යාලුවනේ අපේ පැටියාගේ ඔලුවට tv එක වැටුනා, මොකද කරන්නේ කියලා............... " :baffled:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    thawa issarahata thawath dewal thiyei.... samaharawita oya okkoma nathi wennath puluwan... kohomath amma kenekge adare kiyana eka dan issara wage nemei daruwekta hariyatama labenne nathi tharam...
    හැම දේටම ලැබීම තියෙන්න ඕනේ සහෝ.පව් ඉතින්. දෙම්පියන්ගේ නොසැලකිල්ල තමා නේ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හැම දේටම ලැබීම තියෙන්න ඕනේ සහෝ.පව් ඉතින්. දෙම්පියන්ගේ නොසැලකිල්ල තමා නේ.
    eka aththa bro labeema thiyenna ona... mata mathak wune mage awruddaka withara wayasa podi kale... mata ammage adare nathuwa mama papuwa riduna hati mama witharai danne.... kohomath unconditional love kiyana eka godak ammala laga adui ban.... mokak hari condition ekak uda thamai adare karanne....
     
    • Like
    Reactions: Candid-B

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔතන වෙන්නේ මේකයි ,මොනවා උනත් ඔය මනුස්සයාගේ හිතේ තියෙනවා .ළමයාගේ ඇගට ටීවී එක වැටුන එකට තමන්ගේත් වැරද්දක් (නොසැලකිලිමත්කම) තියෙනවා කියලා.ඉතින් ඔය වගේ පොස්ට් එකක් දාල තමන්ගේ හිතේ තියෙන වරදකාරී හැගීමෙන් මිදෙන්න බලන්නේ .වැටෙන කමෙන්ට් බලලා තමන්ව සනස ගන්න පුළුවන්නේ .
    අනෙක සමාජයෙන් එන බැනුම් ගැරහුම් වලට මුහුණ දෙන්න ශිඉල්ඩ් එකක් වගේ ලැබෙනවනේ .තමන් වෙනුවෙන් කතා කරන අය ඉන්න නිසා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එ අම්මගේ මානසික තත්තවය තමන්ට අදාලා කරන් බලපං...පිස්සු වගේ ඇති එයාට............
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    post eke pahadiliwa kiyala thiyanwa personally kiyanna tharam mentality ekak ne kiyala,
    FB wage dewal thiyenne information share karaganna thamai.